• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

July 23, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට හා හානියට පත් වන්නේ රටේ දරු පරපුර බවත් 2024 වසරේ විගණකාධිපති වාර්ෂික වාර්ථාවට අනුව 2014 සිට වසර 10ක් පුරා ලැබුණු පැමිණිලි සම්බන්ධව අධිකාරිය පතට අනුව ජාතික ප්‍රතිපත්ති සැකසීම, නීති ක්‍රියාත්මක කිරීම, නඩු නියාමන ක්‍රියාවලිය, ළමා ආරක්ෂක අධිකාරියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ආදී කාර්යන් සිදුව නැති බවත් ළමා අපචාර සම්බන්ධ සියලු නඩු කටයුතුවල විමර්ශන හා ප්‍රගතිය නියාමනය කිරීමට දත්ත පද්ධතියක් සකස් කිරීම වැදගත් වුවත් මේ දත්ත පද්ධති සකස් කිරීම හරියාකාරව ක්‍රියාත්මක නොවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. Sri Lanka Latest News

එසේම පරිවාස බාරයේ හෝ ළමා සුරැකුම් ආයතනවල රඳවා ඇති දරුවන් දූෂණයට, ලිංගික අපචාරවලට හා ශාරීරික හානිවලට මෙන්ම විවිධ හිංසනයන්ට අඩත්තේට්ටම්වලට ලක්වන බව වාර්තා වන නමුත් මේවා වළක්වා ගන්න නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් නව තාක්ෂණය උපයෝගී කර ගෙන පරිවාස හා ළමා සුරැකුම් ආයතනවල ආරක්ෂක ස්ථාන සඳහා CCTV කැමරා ක්‍රමවේද, ආරක්ෂිත ඩිජිටල් පැමිණිලි පද්ධති ආදී නවීන ක්‍රමෝපාය උපයෝගී කර ගෙන නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවත් අවදානම් පරිසර ගැන විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර ඒවාට පිළියම් යෙදීම පවා දුර්වල වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා ළමා ආරක්ෂක අධිකාරිය කේන්ද්‍ර කර ගත් ළමා අයිතිය උල්ලංඝනය වන දිර්ඝ කාලීන අකාර්යක්ෂම වැඩපිළිවෙළවල් නිසා නව වැඩපිළිවෙළක් ලෙස ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අන්තර් ආයතන සම්බන්ධීකරණ කමිටුවක් ඇති කර දරුවන්ගේ ළමුන්ගේ දැරියන්ගේ අයිතිය ආරක්ෂා කරන ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම අත්‍යාවශ්‍ය බවත් ළමුන් හා කාන්තාවන් යන කොට්ඨාස 2ම මෙහි දී ඒකාබද්ධ කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ව්‍යවස්ථා සංශෝධන ගැන කතා කරන උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම ගැන කතා කරන මේ අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් මූලික අයිතිවාසිකම්වලට ළමා හා කාන්තා අයිතිවාසිකම් ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.