• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දක්ෂ දරුවන් විභාග අසමත්වෙන රහස…

May 1, 2022
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
දක්ෂ දරුවන් විභාග අසමත්වෙන රහස…
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ පාසල් අධ්‍යාපනයට ඇත්තේ අතිශය තරගකාරී ස්වභාවයකි. මේ හේතුවෙන් එක වසරේ සිටම දරුවා යම් ඉලක්කයකට අරමුණකට රැගෙන යෑමට මවුපියන් දැඩි වෙහෙසක් දරයි. ඒ බව ඉතා පැහැදිලි වන කාරණයක් ලෙස 5 වසර ශිෂ්‍යත්ව විභාගය උදෙසා මවුපියන් වෙහෙස වන ආකාරය හොඳම උදාහරණයකි. මේ උනන්දුව නිසාම අද වන විට බොහොමයක් දරුවන් පන්ති කාමරයේදී විශේෂ දක්ෂතාවන් පෙන්වන පිරිසක් බවට පත්ව තිබේ. එක් පන්තියක් උදාහරණයකට ගතහොත් ඉන් 80%ක් පමණ විභාගය සමත් වේ යැයි අනුමාන කළ හැකිය. එහෙත් ප්‍රතිඵල සටහන් විමසද්දී මේ තත්ත්වය වෙනස්ව ඇති බව පමණක් පැහැදිලි වෙයි. එසේ වන්නේ කෙලෙසද යන්න කෙනකුට ගැටලුසහගත විය හැකිය. බොහෝ මවුපියෝ විභාගයෙන් පසුව ප්‍රතිඵල සටහන් බලා මවිතයට පත්වෙති. ඒ, සමත් වෙතැයි අනුමාන කළ තම දරුවා විභාගය අසමත් වීමෙනි.

මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවේ. ඉතා බැරෑරුම් කාරණයක් මෙහි ගැබ්ව තිබේ. 80% වෙතැයි සිතූ ප්‍රතිඵලය 30%ක් හෝ 40%ක් වීමට හේතුව කුමක්දැයි විමසා බැලිය යුතුය. එහිදී පැහැදිලි වන කරුණ නම් ඒ ඒ දරුවන්ගේ උත්පත්ති ග්‍රහ තත්ත්වයන් මෙයට බලපා ඇති බවයි. ඒ නිසා දක්ෂ දරුවන්ගේ ප්‍රතිඵල අඩු මට්ටමට ගෙන එන්නට ඒ ඒ දිනවල දෙයුණු ග්‍රහ තත්ත්වයන් සහ දරුවන්ගේ ග්‍රහ තත්ත්වයන් බලපෑ බව පැහැදිලි වෙයි. මේ කාරණාව ඉතා සූක්ෂ්මව අවධානය යොමු කොට විසඳාගත හැකි කාරණාවකි. ඒ සඳහා කළ හැකි විශේෂ වත්පිළිවෙත් ජ්‍යොතිෂයේ සඳහන් වෙයි. ඒ සඳහා දරුවාගේ කේන්දරය පරීක්ෂා කරවාගත යුතු අතර ඉගෙන ගන්නා දරුවන් සිටින මවුපියන් තම පවුලේ ජ්‍යොතිෂවේදියාට හෝ තමාට විශ්වාසවන්ත අයකුට දරුවාගේ කේන්දරය ලබාදී දරුවාට අධ්‍යාපනයේ දියුණුව යෙදෙන ආකාරය හඳුනාගන්න. එසේම ඒ සඳහා කළ හැකි විශේෂ වත්පිළිවෙත් විමසා බලා කරන්න.

මෙමගින් ඔබේ දරුවාගේ දක්ෂතාවන්ගෙන් නිසි ප්‍රතිඵල ලබාගැනීමට පහසු වනු ඇත. දරුවාටද සුබ අනාගතයක් උදාවනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. බණ්ඩාර

SendShareShare
Previous Post

වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…

Next Post

ගෝඨා වරද්දගත්ත තැන් මුල ඉඳන් අගට එකින් එකට…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.