• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Sunday, December 3, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

ප්‍රශ්න කරදර අමතක කර ලක්ෂ්මි මහා යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න…

April 10, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
ප්‍රශ්න කරදර අමතක කර ලක්ෂ්මි මහා යන්ත්‍රයෙන් ප්‍රයෝජන ගන්න…
Share on FacebookShare on Twitter

සිංහල අලුත් අවුරුද්දක් උදාවෙමින් තිබුණද බොහොමයක් ජනයාට මේ අවුරුද්ද පසුගිය අවුරුදු කාලවලදී තිබූ නිදහස සතුට සිත් තුළ නොතිබෙන්නට හැකි බව රහසක් නොවේ. ආර්ථික තත්ත්වය සම්බන්ධව යම් සතුටුදායක වටපිටාවක් පෙන්නුම් නොකරන මේ කාලයේ ඒ ගැනම සිතමින් සිටීම තව තවත් අගාධයකට යෑමට මාර්ගය පාදාගැනීමකි. එහෙයින් සියලු දෙනාම මේ අවස්ථාවේ ඉතා බුද්ධිමත්ව කළ යුත්තේ තමාට දියුණුව උදාකර ගත හැකි මාර්ගය පාදා ගන්නට කළ හැකි සියල්ල කිරීමය. එහිදී ඉතා සාර්ථක සුබදායී ක්‍රියාමාර්ගයක් ලෙස ලක්ෂ්මි මහා යන්ත්‍රය භාවිතය පෙන්වා දිය හැකිය. එනිසා මේ සමගින් ඔබට ඉදිරිපත් කෙරෙනුයේ ලක්මි මහා යන්ත්‍රය සකසාගෙන ඉන් උපරිම පල ලබාගත හැකි ආකාරයයි.

මන්ත්‍රය
ඕං හ්‍රීං මහා ලක්ෂ්මී ඓං ක්ලිං සෞං ආකාශ ලක්ෂ්මී අං උං වං සිං සර්ව ජය ලක්ෂ්මී වාවා නසි මසිවා නමඃ

පූජාසනයේ බුලත්, මල් වර්ග, කැවිලි, පලතුරු, සුදු හඳුන්, කොකුම් පොතු, දෙහි, දීකිරි, පස්ගෝරස, කිරිබත් තබා පහනක් දල්වා ඉහත මන්ත්‍රය 108 වර දහස් වර ලක්ෂ වර ජපකර ගන්න. සුබ වේලාවකින් පලඳින්න. නැත්නම් ඔබේ නිවෙසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ එල්ලා උදේ සවස සුවඳ දුම් අල්ලන්න. නිවාස දියුණු වේ. ව්‍යාපාර දියුණුවේ. අත මිට සරු වේ. එදිනෙදා මුදල් අතට ලැබේ. සියලු භෞතිකමය සම්පත් ලැබේ. පවුලේ දියුණුව ඇතිවේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී.හෙන්රි බෙම්මුල්ල

ShareTweetSendShare
Previous Post

කොමර්ෂල් බැංකුව වෙතින් නව ‘අරුණළු’ සහ ‘ඉසුරු’ ගිණුම් හිමියන්ට අප්‍රේල් සහ මැයි මාසවලදී තෑගි…

Next Post

විපක්ෂය ජනාධිපතිගේ බලය ගන්න සූදානම් වෙයි! රහසිගත සාකච්ජාවක් මොනාක් ඉම්පීරියල් හෝටලයේ පවත්වයි!

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

ඔක්තෝබරයෙන් පසු ශෝකාන්තයකින් කෙළවර වන දේශපාලන බල පෙරළියක් I Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Exclusive

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…

ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…
Exclusive

ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න
Exclusive

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

Load More
Leave Comment
කඩුවෙල මහනගර සභාව පාරේ ඉන්න අහිංසක පිං හරක්වත් විකුණගෙන කන තත්ත්වෙට පත්වෙලා! කවුද මේ අමානුෂික වැඩේට අවසර දුන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩුවෙල මහනගර සභාව පාරේ ඉන්න අහිංසක පිං හරක්වත් විකුණගෙන කන තත්ත්වෙට පත්වෙලා! කවුද මේ අමානුෂික වැඩේට අවසර දුන්නේ? VIDEO I Sri Lanka Latest News

කඩුවෙල නගරාශ්‍රිතව නිදැල්ලේ හැසිරෙන ගවයන් බැකෝ යන්ත්‍ර යොදාගෙන කෲර වධ හිංසාවන්ට බඳුන් කරමින් ලොරි රථවලට පටවා රැගෙන යෑම සම්බන්ධයෙන් වහාම...

Read more
දැන් ගෙවල්වලට පැනලා හොරකම් කරන්නේ චිත්‍රපටිවල වගේ! පරිස්සම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

දැන් ගෙවල්වලට පැනලා හොරකම් කරන්නේ චිත්‍රපටිවල වගේ! පරිස්සම් වෙන්න! VIDEO I Sri Lanka Latest News

රනිල්ගේ පොදු අපේක්ෂක කතා ඉවරෙටම ඉවරයි! ජනාධිපතිවරණයට සජබ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පක්ෂය ඒකමතිකව තීන්දු කරයි! මීට පස්සේ මේ ආණ්ඩුවත් එක්ක පක්ෂයේ කිසිම කෙනෙකුට සාකච්ඡා බෑ! මෙන්න අද ගත්ත තීන්දු! පුළුල් සන්ධානයක් හදන්නත් පක්ෂය සජිත්ට බලය පවරයි! PHOTOS

‘ජනපවුර’ එක්ක අද සජිත් මිනුවන්ගොඩට එනවා! I Sri Lanka Latest News

රනිල් ලූලා හමුවී ලංකාවට එන්න කියයි! I Sri Lanka Latest News

රනිල් ලූලා හමුවී ලංකාවට එන්න කියයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා කිව්වා ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් කියලා! ඒක වැරදියි! 7 ‘ආ’ පරිච්ඡේදය කියවන්න! ජනාධිපති තමන්ට ඕන දේ මෙතනට ඇවිත් කිව්වාම ආවාට ගියාට තර්ක කරනවා මිස මෙතන කවුරුත් ඒකට අභියෝග කරන්නේ නෑ! ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළා! ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න පුළුවන්! රනිල් කරපු කතාවට සුමන්තිරන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version