• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Thursday, September 28, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

උපන්දිනේ මැයි නම් වාසනාවන්තයෝ…

May 7, 2022
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
උපන්දිනේ මැයි නම් වාසනාවන්තයෝ…
Share on FacebookShare on Twitter

ඕනෑම වසරක මැයි මාසය තුළ ජන්ම ලාභය ලැබූවන් ඉතා වාසනාවන්තයන් බවට පත්වන බව කියැවේ. මේ අය තරමක් නිවුණු අදහස් හා ගතිගුණ ඇති, කිසි කෙනකුට කරදරයක් කරන්නට අකැමැති පිරිසක් ලෙස සාමාජය තුළ කැපීපෙනෙයි. කුඩාකල සිටම අනුන්ගේ දේවල් නොසොයන මොවුන් වරදකරුවකුට වුවද අනුකම්පා කරන්නට දෙවරක් නොසිතයි. අතිශ්‍ය සංවේදී හදවතක් අති නිසාම තමන්ට අවශ්‍ය දේ පවා වෙනත් අයගේ ප්‍රයෝජනයට දීමට අකැමැති නොවේ. ප්‍රියමනාප පෙනුම නිසාම කාගේත් ආකර්ෂණය දිනාගන්නට වාසනාව ලබන්නේය.

ඕනෑම වෘත්තියකට හැඩගැසීමට සහජ හැකියාවක් මේ අය සතු වෙයි. එසේම නිතරම කඩිසරව සහ උනන්දුවෙන් කටයුතු කරන ස්වභාවය නිසා කාගේත් සිත් දිනාගන්නේය. උත්පත්ති තත්ත්වයට වඩා ඉතා ඉහළ තැනකට යන්නට ගතවන්නේ කෙටි කාලයකි. නිසි කල සියලු දේ ලබන්නට පින් බලය සහ වාසනාව ලබන අතර තරුණ වියට එළැඹෙත්ම ගැළපෙන විවාහයකටද උරුමකම් කියයි. බොහෝ දුරට සැප්තැම්බර් දෙසැම්බර් මාසවල උපන් කෙනකු හා විවාහ වන්නට අවස්ථාව හිමිවනු ඇත. විවාහයෙන් පසු ජීවිතය තවත් සාර්ථක වනු ඇත. තරමක් කේන්ති යන ස්වභාවයක් තිබුණද මේ අය කාගේත් අප්‍රසාදයට පත් නොවෙයි. මැදි වියට එළැඹෙන විට බොහෝ සෙයින් දියුණු තියුණු වී සිටීමට තරම් භාග්‍ය ඇත්තන් මැයි මාසයේ උපදින බවද කියැවේ.

ShareTweetSendShare
Previous Post

අගමැති බිරිය ශිරන්ති දැඩිමුණ්ඩ දේවාලයට ගිහින් බාරයක් වෙයි!

Next Post

SLT-MOBITEL, ‘World Innovation Congress’ හිදී ‘දුරකතන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය’ සම්මානය දිනයි…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Exclusive

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…

ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…
Exclusive

ඉඳලා හිටලා හිතලා බලලා එළියට එන රාජකීය දෛවඥයා හදිසියේම එයි… ප්‍රශ්නය – කවුද ඊළඟට බලයට එන්නේ? උත්තරය – 1967 ඉපදුන කෙනෙක්. මේ දවස් වල බස් බෙදන මහත්මයෙක්. එයා තමයි ඊළඟ නායකයා…

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න
Exclusive

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…

Load More
Leave Comment
Sri Lanka Latest News
Exclusive

සංචාරකයන්ගේ නොමනා වැඩ නිසා විනාශ වෙන සුන්දර හාවාගල කන්ද I Sri Lanka Latest News

ලංකාව කියන්නේ සුන්දර ස්ථානවලින් අඩුවක් නැති අපූරු පිහිටීමක් තියෙන ආකර්ෂණීය දූපතක් කිව්වොත් හරියටම හරි. ඔබ දන්නවා මේ පුංචි රට දෙස්...

Read more
සංගීත සංදර්ශනවල මෙහෙම නටන එවුන් අපේ රට ඇතුළේ ඉන්නවා කියලා දැක්කෙ අදමයි! මුන්ට මොනා වෙලාද කියලා දෙයියො තමයි දන්නේ! VIDEO I Sri Lanka Latest News

සංගීත සංදර්ශනවල මෙහෙම නටන එවුන් අපේ රට ඇතුළේ ඉන්නවා කියලා දැක්කෙ අදමයි! මුන්ට මොනා වෙලාද කියලා දෙයියො තමයි දන්නේ! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ බිරිඳ ලිමිනි තවත් රාජපක්ෂ පුතෙක් බිහිකරයි! Sri Lanka Latest News

සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන එක දෙමාපියන් සතු වගකීමක්! නාමල් තංගල්ලේදී දරුවන් හදන හැටි කියයි! I Sri Lanka Latest News

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනයන්ගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි! අවසන් කටයුතු හෙට දඩැල්ලේදී! I Sri Lanka Latest News

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනයන්ගේ බිරිය අභාවප්‍රාප්ත වෙයි! අවසන් කටයුතු හෙට දඩැල්ලේදී! I Sri Lanka Latest News

Sri Lanka Latest News

හිට්ලර් ගැන මේ දේවල් ඔබ දන්නවාද I Sri Lanka Latest News

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • Mawrata Columns
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version