• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Astrology

2022 අප්‍රේල් 29 මාරුවුණු සෙනසුරුගෙන් අපලද?

April 30, 2022
in Astrology, Kendaraya
A A
2022 අප්‍රේල් 29 මාරුවුණු සෙනසුරුගෙන් අපලද?

2022 අප්‍රේල් 29 දින රාශි මාරු කළ සෙනසුරු පැමිණ සිටින්නේ ඔබට අපල ඇති රාශියකටදැයි ඔබ දැන සිටීම වැදගත් වේ. නැතහොත් ඔබටත් නොදැනීම ඔබගේ විවිධ කාරණා කටයුතු අඩාළ වීම අතපසු වීම ආදිය සිදුවීමට ඉඩ තිබේ. කෙසේ නමුත් ඔබට සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගෙන් එවැනි යම් අසුබතාවක් වේ නම් ඊට කලබල විය යුතු නැත. මන්ද ඔබ කලබල වීම තුළ සිදුවනුයේ සෙනසුරුට තම අපල ක්‍රියාත්මක කිරීමට පහසු වීම පමණකි. එනිසා යම් අපලයක් ඇතැයි සිතුණු විගස දැනගත් විගස එම අපල තත්ත්වයන්ගෙන් මිදෙන්නට හැකි සරල හා පහසු පිළිවෙත් මොනවාද යන්න දැන සිටීම වැදගත් වෙයි. එම වත්පිළිවෙත් ඔබට පහසු පරිදි අනුගමනය කරමින් අපල වළකා ජීවිතය බාධාවකින් තොරව ගෙවා දමන්නට ඔබට හැකියාව ලැබෙනු ඇත.

ශනිගෙන් යෙදෙන අපල ක්‍රියාත්මක කරනුයේ අවර යක්ෂයාත්, අවගිරි යක්ෂණියත් බවට මතයක් වෙයි. එහෙයින් ඔබට හැකි අයුරින් විෂ්ණු දෙවියන්ට හා ආඩි හෙළඟ බහිරව දේවතාවාට පූජා තැබීම පින් දීම ආදී කටයුතු කිරීමෙන් පිහිට පැතිය හැකි වේ.

නිල් මැණික්, ලෝකඩ භාජන, මී හරක්, කළු රෙදි, තල, කොල්ලු දන්දීමෙන්ද, කළුතල, අංජන කැට ලොන් සිඹුළු, බැවිල, වීපොරි, සතකුප්ප තැම්බූ වතුර ස්නානය කිරීමද ඉතා යෝග්‍ය ප්‍රතිකර්මයන්ය.

එසේම නීල වර්ණ මල් හැකි අයුරින් පූජා කිරීමෙන්ද නිල් මැණික් (කාක නිල් විශේෂයි) පැලඳීම, යකඩයෙන් තැනූ ආභරණ පැලඳීම, නුග වෘක්ෂයට සාත්තු කිරීම, ස්පර්ශ කිරීම ආදී කටයුතුවලින්ද අපල දුරුවේ.

ඔබට හැකි පරිදි කකුලක් ආබාධිත යාචකයන්ට සෙනසුරාදා දිනයක උදේ කාලයේ කැකුළු බත් සමග එළවළු ව්‍යංජන දානයක් දෙන්න. කපුටන්ට සෙනසුරාදා දින අලුයම ගිතෙල් මිශ්‍ර කිරිබත් දීමද ඉතා යහපත් කාර්යයකි. අපල ගැන සිතමින් දුක් නොවිඳ මේ පහසු සරල වත්පිළිවෙත් අනුමගමනය කර තම අපල දුරු කරගැනීම ඔබේ වගකීමකි. එය ඔබට යහපතකි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සත්‍යජිත් සම්පත්

Share50Tweet32SendShare13
Previous Post

ගෝල්ෆේස් ජනරැල්ලෙන් පස්ස හෝදන අන්තර්පාලනේ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

Mahindra IDEAL Finance නවතම ශාඛාව ගාල්ලේදී විවෘත කෙරේ…

MORE NEWS

93 සෙනසුරු කුම්භ ලග්නෙට ආපු වෙලාවේ හිටපු ජනාධිපතිට ගෙදර යන්න වුණා! අවුරුදු 30කට පස්සේ ජනවාරි 17 ආපහු සෙනසුරු කුම්භ ලග්නෙට එනවා! අවුරුදු 55ක කෙනෙක් රටේ ජනාධිපති වෙනවා! චන්ද්‍රිකා-මහින්ද රටේ ජනාධිපති වෙනවා කියපු රාජකීය දෛවඥයා රටේ ඊළඟ ජනාධිපති ගැන ආන්දෝලනාත්මක අනාවැකියක් කියයි…!
Exclusive

January 18, 2023
2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න
Exclusive

2023 හොඳ-නරක සුබ-අසුබ දැනගන්න

January 2, 2023
ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…
Exclusive

ප්‍රබලයන්ට අපලයි අසුබ ප්‍රතිපල නවත්වන්න බෑ… චන්ද්‍රග්‍රහණයෙන් මහා විනාශයක්…

November 16, 2022
රනිල් ජනාධිපති වුණේ කොහොමද? රාජපක්ෂලාගේ රාජ යෝගය අවසන්ද? ජනවාරි මාසෙන් පස්සේ රටට වෙන දේ? අනිවාර්යෙන්ම ඊළඟ රාජ්‍ය නායකයා කවුද? බලවත්ම කේන්ද්‍රය තියෙන්නේ රනිල්ටද? සජිත්ටද? අනුරටද? නාමල්ටද? දිගුකලක් නිහඬව සිටි රාජකීය ජ්‍යොතිෂවේදියා එළියට ඇවිත් ප්‍රබල අනාවැකි කියයි…

November 8, 2022
කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!
Exclusive

කැලඹිලි රැසක්! විපක්ෂය හිස ඔසවයි! ජනතාව ප්‍රතිචාර දරුණු වෙයි! ජ්‍යොතිෂවේදිනී හේරත් මැණිකෙගෙන් අනාවැකි රැසක්…!

September 21, 2022
මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!
Exclusive

මේ කලබල අස්සේ 12 වැනිදා සෙනසුරු මාරුවෙනවා! රට ඇතුළේ බරපතළ මාරුවීම් රැසක් වෙනවා!

July 11, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.