• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විභාග සමත්වෙන්න බලගතු උපක්‍රමයක්…

May 8, 2022
in Astrology, Kendaraya
Reading Time: 2 mins read
A A
විභාග සමත්වෙන්න බලගතු උපක්‍රමයක්…
Share on WhatsAppShare on Facebook

විභාගය, දරුවකුගේ බුද්ධිමත් බව මැන බලන ප්‍රධාන කාරණාවකි. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ වේවා එය එලෙසමය. එහෙයින් ඉදිරියේදී යෙදෙන විභාග කටයුතු සඳහා ඔබට ඉතා පහසුවෙන් ප්‍රයෝජන ගත හැකි සරල උපක්‍රමයක් හඳුන්වා දීමටයි මේ සූදානම. මෙය උපක්‍රමයක් ලෙස සඳහන් කළද මුළුමනින්ම බුදු ගුණ බලයේ ආශීර්වාදය ලබාගන්නා ක්‍රමවේදයකි. මෙම ක්‍රමය භාවිත කර සුවිශේෂ ප්‍රතිඵල ලබාගත් දරුවන් රාශියක් ගැන අපට අත්දැකීම් තිබේ. විශේෂත්වය වනුයේ එම දරුවන් අතර ප්‍රතිඵල ගැන කිසිදු විශ්වාසයක් නොවූ දෙගිඩියාවෙන් යුතුව අධ්‍යයනයේ යෙදුණු දරුවන් විශාල පිරිසක්ද සිටීමයි. එවැනි දරුවන්ද මේ ආකාරයට බුදුගුණයේ පිහිට ආශීර්වාදය ලබා සිය විභාග කටයුතුවලින් උපරිම ප්‍රතිඵල ලබාගන්නට සමත්ව ඇත. එනිසා මෙය සමස්ත දරු පරපුරටම වැදගත් වනු ඇත.

අවශ්‍ය වනුයේ විශ්වාසයෙන් යුතුව මෙම ගාථාව කටපාඩම් කරගෙන, අවශ්‍ය දිනයේ එනම් ඔබගේ ඕනෑම විභාග කටයුත්තක් යෙදෙන දිනයේ සුබ වේලාවට නිවෙසින් පිටව යෑමට ප්‍රථම බුදුන් වැඳ, මවුපිය වැඩිහිටියන් වැඳ නමස්කාර කර ආශීර්වාද ලබාගෙන මෙම ගාථාව තුන් වරක් කියා නියමිත වෙලාවට නියමිත දිශාවට දකුණු පය පෙරට තබා ගමන පිටත් වීමයි. එම මොහොතේ බුද්ධ, ධම්ම, සංඝ බලයෙන් මට නැණ නුවණ පහළ වේවායි සිතා, ජයෙන් ජයම වේවායි අධිෂ්ඨාන කොට ගමන පිටත් වන්න. ඔබේ ජය ඒකාන්තයි. ස්ථිරයි.

ගාථාව
බුද්ධො තිලොක සරණො – බුද්ධො සුරියො තමොනුදෝ
ඒවං තං සරණං ඛේමං – බුද්ධො මේ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං – නත්ථි මයිහං භයං සදා

ධම්මො තිලොක සරණො – ධම්මො සුරියෝ තමොනුදේ
ඒවං තං සරණං ඛේමං – ධම්මො මේ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං – නත්ථි මයිහං භයං සදා

සංඝෝ තිලොක සරණො – සංඝෝ සුරියෝ තමොනුදෝ
ඒවං තං සරණං ඛේමං – සංඝෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං – නත්ථි මයිහං භයං සදා

SendShareShare
Previous Post

ලංකා බැංකුවෙන් පිට පිට රට තෑගි…

Next Post

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.