චරිත් අබේසිංහ කියන සිනමා නිෂ්පාදකවරයා සහ නළුවා තුළ සැඟවුණු දක්ෂ ගායකයෙක් ඉන්න බව බොහෝ දෙනකු දැන ගත්තේ “මා නොවන මම” වැඩසටහන හරහා. රූපවාහිනිය හරහා ප්‍රචාරය වීමෙන් පස්සෙත් යූ ටියුබ් හරහා ඒ වැඩසටහන බොහෝ දෙනකු නරඹලා තිබුණා. ඒ වගේම අදටත් නරඹමින්...
Read moreචරිත් අබේසිංහ කියන චිත්‍රපට නිෂ්පාදකවරාය ගැන බොහෝ දෙනෙක් දැන ගෙන හිටියා. ඒ වගේම චරිත් අබේසිංහ කියන සිනමා නළුවටත් බොහෝ දෙනෙක් ආදරය කළා. ඒත් චරිත් අබේසිංහ කියන ගායන ශිල්පියා ගැන ගොඩ දෙනෙක් දැන ගෙන හිටියේ නැහැ. ඒ සියල්ල වෙනස් වුණේ දෙරණ...
Read moreහද්ද පිටිසර ගම්මානයක කළු එතනා ලෙසට ජීවය දෙමින් සිනමා තාරකාවියක් වීමට ඇයට වරම් ලැබුණේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය හරහා. එතැනින් ගමන ඇරැඹූ ඇය අප වැඩි හරියක්ම දුටුවේ රිදී තිරයේ. මෑත කාලයේ ඇය පුංචි තිරයට සම්බන්ධ වීමත් සමඟ ඇය ගැන බොහෝ දෙනා...
Read more‘ජීවිතය ලස්සනයි’ හරහා කලා ක්‍ෂේත්‍රයට පිවිසුණු ඔහු ‘බෙකම්’ගේ චරිතය හරහා ජනප්‍රිය තරු අතරට අර්ථසාද්ගේ නමත් එකතු වුණා. ඉන්පසු වැලනොකැඩී විවිධ චරිත හරහා ඔහු අපගේ නෙත අග රැඳුණා. කාලෙකට පස්සේ ඔහුව අපිට නැවැත දැකගන්නට පුළුවන් ‘පුළිඟු’ හරහා. ඉතින් කාලෙකට පස්සේ අපි...
Read moreනීටා ප්‍රනාන්දු ගැන ලියන මේ ආටිකල් එකට දියයුතු ආරම්භය කොතැනින්ද පටන් ගන්නේ කියන සිතුවිල්ල තුළ මම මොහොතක් නැවැතී බලා සිටියෙමි. මොනවා ලියන්නද ඇය ගැන, කවුද ඇයව නොදන්නේ, ඒ නිසා මම කෙටියෙන් මෙහෙම ලියන්න හිතුවා. 1998 ‘පවුරු වළලු’ චිත්‍රපටය සඳහා ජාත්‍යන්තර...
Read more‘කෝච් සනුක’ ඒ විදිහට තමයි පහුගිය කාලෙ බොහෝදෙනෙක් සනුකව හැඳින්නුවෙ. මියුසික්වලට වගේම කෝච් වැඬේටත් සනුක දක්ශයෙක් කියල වොසිය් ටීන් හරහා ඔහු මුළු රටටම ඔප්පු කරල පෙන්නුවා. වොයිස් ටීන් එකේදි ඇත්තටම මොකද වුණේ කියල සනුක කිව්වෙ මේ විදිහට. සනුක දැන් ලොකු...
Read moreමෙලොව උපදින කුමන මට්ටමේ කෙරුම්කාරයකුට වුවද ‘මරණය’ යන අඳුරු අකුරු හතර නියම වේ. දුප්පත් අතු පැලක උපත ලැබුවද රිදී හැන්ද කටේ තියාගෙන ඉපදුණද මරණය තුළ කිසිවකුට ගැළවීමක් නොවේ. මේ කටුක නියමය අතර ඇතැමුන් නොසිතූ මොහොතක මරණය විසින් ගොදුරු කර ගන්නා...
Read moreජනප්‍රියතාවය එක ලෙස රඳා ගනිමින් එක රැයකින් දෙස්-විදෙස් රසික රසිකාවියන්ගේ ආදරය, ගෞරවය ලබන්න ඇය පින්වන්තියක් විය. ඒ විතරක් නොව පුංචි තිරයේ, සිනමාවේ ඇරැයුම් පිට ඇරැයුම් ගලාගෙන ආවත් ඇය ඒ කිසිවකටත් සම්බන්ධ නොවී සහේලි වෙනුවෙන්ම ජීවිතය කැප කළා. ඇය එමාෂා සෙනෙවිරත්නයි....
Read moreබාධක කම්කටොළු මැද්දේ ජීවිතය විඳිමින් කලා ලොවේ දිගු ගමනක් යන සුන්දර මිනිසෙක් අපට හමුවුණා. ඔහු ඔබ, අප දන්නා නව පරපුරේ රංගන ශිල්පී සංගීත් සතරසිංහ. ඉතින් ඔහු අප සමග කතාකලේ මේ විදියට ඒ ගමනේ සුන්දරත්වය ගැන. සංගීත් මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම...
Read moreරන්ජන් රාමනායක කියන්නේ මෑත කාලයේදී වැඩියෙන්ම කතාබහට ලක් වුණු චරිතයක්. නළුවෙක් විදියට ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය රන්ජන් මේ වෙද්දී වැඩි දෙනා හඳුනන්නේ දේශපාලනඥයෙක් විදියට. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවැනියා විදියට මනාප ඡන්ද ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් හිමි කර...
Read moreපළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.