‘සයපෙති කුසුම’ තුළින් සිංහල සිනමාවෙහි සදානුස්මරණීය මතක මංපෙත් විවර කළ විසාකේස චන්ද්‍රසේකරම් සිය නවතම නිර්මාණය වූ ‘පාංශු’ මහජන ප්‍රදර්ශනයට තබා අවසන්ය. 2019 ප්‍රංශ සිනමා උළෙලක ප්‍රශංසනීය ලෙස කතාබහට බඳුන්වූ ‘පාංශු’ එහි ප්‍රධාන චරිත නිරූපණය වෙනුවෙන් දායකත්වය දුන් නීටා ප්‍රනාන්දුට හොඳම...
Read moreවේදිකාවේ සියලු අත්දැකීම් එකතුකර ගනිමින් පුංචි තිරයේ විවිධ චරිත රඟන ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි නිරෝෂන් විජේසිංහ කියන්නේ. එදා පුංචි තිරයේ පෙම්වතා වුණු ඔහු එයින් මඳක් නතර වී වර්තමානයේ මුහුකරා ගිය චරිත රැසකට නිර්මාණයෙන් දායක වෙනවා. මේ දවස්වල නිරෝෂන් ඔබව නිර්මාණ...
Read moreමුවන්පැලැස්ස හෝ මොණරතැන්න අසන්නට රේඩියෝව වටේට රෑට රෑට වටවුණු රසික රසිකාවියන් හිටි අඩියේ එයින් ඈත් වන්නට ගත්තේ රූප පෙට්ටිය හෙවත් ‘රූපවාහිනිය’ ශ්‍රී ලාංකේය ප්‍රේක්‍ෂකයනට ශ්‍රව්‍ය සේම දෘශ්‍ය වූ වශීකරණයක් වූ නිසාය. රේඩියෝව සදහටම නිවෙස මුල්ලක ගොළුවෙමින් යද්දී නැති බැරිය කියන...
Read moreප්‍රහසන නළුවන් හතු පිපෙන්නාක් මෙන් බිහිවන යුගයක හාසf්‍යා්ත්පාදක කලාව තුළ ඇති ගුණාත්මක බව රැකගනිමින් එය කලාවක් ලෙස රසිකයන් අතරට ගෙනියෑම විශාල අභියෝගයක්. වේදිකාවේ, පුංචි තිරයේ රස මවන මිහිර සිරිතිලක අපට හඳුනාගත හැක්කේ ඒ අභියෝගය සාර්ථකව ජයගත් නව පරපුරේ නිර්මාණකරුවෙක් ලෙසටයි....
Read moreසයිමන් නවගත්තේගම සූරීන්ගේ සංසාරණ්‍ය අසබඩ නවකතාව ඇසුරින් සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ සංසාරණ්‍ය අසබඩ ටෙලි නාට්‍ය බොහෝ දෙනෙක් ආදරයෙන් වැලඳ ගත්තා කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ. ඒකාකාරී ටෙලි නාට්‍ය කලාව එපා වෙලා හිටිය බොහෝ දෙනෙක් සංජයගේ අලුත් වැඬේට හුඟක් කැමැති වුණා. කොහොම...
Read moreඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් බොහොමයක්ම ඒ තැනට ඇවිත් තියෙන්නේ ලෝක රූ රැජින තරගය ජයගෙන. ලෝක රූ රැජින තරගය නැතත් ඉන්දියාවේ රංගන ශිල්පීන් බොහොමයක් අඩුම තරමේ දේශීය රූ රැජින තරගයක් හරි ජය අරගෙන තියෙනවා. බොලිවුඞ් සිනමාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ටෙලි නාට්‍ය...
Read more‘තෝඩු’ ටෙලිනාට්‍ය හරහා කලා ක්‍ෂේත්‍රයට පැමිණි සෙව්වන්දි නයනතාරා අද බොහෝ දෙනෙක් දැන හඳුනනවා. ඉතින් ඇයව නැවැතත් අපට මේ දවස්වල හමුවන්නේ ‘නාඩි’ ටෙලිනාට්‍යයේ ‘ලවන්ස්‍යා’ ලෙසටයි. ඉතින් ඒ කරුණු කාරණා සියල්ලට වඩා ඇයගේ රතැඟිලිවලට රන්මුදු පලඳවන දිනය වැඩි ඈතක නොවෙයි. ඉතින් ඒ...
Read moreනොසිතූ ලෙස ‘බච්චන් පවුල’ පසුගිය දිනෙක ‘කොරෝනා’ හෙවත් ‘කෝවිඞ්-19’ අවදානමට මැදිවිය. ඒ අතර ඡයා බච්චන් හැරෙන්නට අන් සියල්ලන්ම දැඩි මානසික පීඩනයක බඳුන්ව සිටියහ. අමිතාබ් නිතරම පාහේ පීඩාවට පත්ව සිටියේ තම හුරුබුහුටි මිණිපිරිය වූ ‘ආරාධනා’ ගැනය. ඡයාට මෙන්ම අයිස්චර්යාටද අමිතාබ් නිතර...
Read moreජීවිතයේ සතුට වගේම දුක කියන දේටත් අපි හැමෝටම මුහුණ දෙන්නට සිදුවෙනවා. දෙස් - විදෙස් ප්‍රේක්‍ෂක රැසකගේ ජීවිතයට සතුට, ආදරය හිමිකර දුන්න ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ ජීවිතයටත් පසුගියදා දුක කියන දේ තදින්ම දැනුණා. ඉතින් මෙවන් මොහොතක ඇයට අප ශක්තියක් විය යුතුයි. ඇයගේ...
Read moreෆ්ලෑෂ්බැක් ස්ටයිල්… ප්‍රාසාංග වේදිකාවේ අපිට නිතර අහන්න ලැබෙන වචනයක්. වචනින් විතරක් නෙවෙයි වැඩවලිනුන් ලංකාවේ ප්‍රාසාංගික වේදිකාව වෙනස්ම ආකාරයකට ගෙනගිය සංගීත කණ්ඩායමක් තමයි ෆ්ලෑෂ්බැක්. නව හැඩයක් වගේම තම ජනප්‍රියත්වය එකසේ පවත්වාගෙන යමින් කිසිදු සංගීත කණ්ඩායමකට අභියෝගයක් කළ නොහැකි ලෙස ෆ්ලෑෂ්බැක් අද...
Read moreපළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.