• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පුංචි තිරයේ වීරයා වෙන්න දඟලන සංගීත්

August 16, 2020
in Heart
Reading Time: 1 min read
A A
පුංචි තිරයේ වීරයා වෙන්න දඟලන සංගීත්
Share on WhatsAppShare on Facebook

බාධක කම්කටොළු මැද්දේ ජීවිතය විඳිමින් කලා ලොවේ දිගු ගමනක් යන සුන්දර මිනිසෙක් අපට හමුවුණා. ඔහු ඔබ, අප දන්නා නව පරපුරේ රංගන ශිල්පී සංගීත් සතරසිංහ. ඉතින් ඔහු අප සමග කතාකලේ මේ විදියට ඒ ගමනේ සුන්දරත්වය ගැන.
සංගීත් මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයකම දකිනවා. ඒ අතර ‘ජේමිස්’ ගැන කතා කළොත්?
චහික පෙරේරා අධ්‍යක්‍ෂණය කරන ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යයේ ‘ජේමිස්’ ලෙසට තමයි මම රඟපාන්නේ. මම රඟපාපු නිර්මාණ අතර, විශේෂ චරිතයක් විදියට ජේමිස් චරිතය මම දකිනවා. මොකද මම ගොඩාක් ආශාවෙන් නරඹපු ටෙලිනාට්‍යයක් තමයි ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යය. ඒත් මම හිතුවේ නැහැ මේ ටෙලිනාට්‍යට මට සම්බන්ධ වීමට ලැබෙයි කියලා. ආරම්භයේදී ජේමිස්ට ගොඩදෙනෙක් ආදරය කළා. හැබැයි දැන් ඉතින් ඒ හැමෝම බනින එක තමයි කරන්නේ. ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාර මම සතුටින් බාර ගන්නවා. එයට අමතරව ‘අමාලියා’ සහ ‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍ය විකාශ වෙනවා.
‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍ය වෙනස්ම කාල හෝරාවක විකාශය වන නිසා ඔබේ ප්‍රේක්‍ෂකයන්ට එය මගහැරෙන්නට ඇති?
මමත් මුලදි හිතුවේ එහෙම තමයි. මොකද ‘මුතුලෙන් දොර’ දිනපතා උදෑසන විකාශය වන ටෙලිනාට්‍යක් නිසා. නමුත් ගොඩදෙනෙක් එය නරඹන බව දැනෙනවා.
කාලෙකට පස්සේ තමයි තාත්තයි, පුතයි එකට රඟපාන්නේ, කොහොමද ඒ අත්දැකීම?
ඔව්. මම හිතන්නේ ‘නාටක මාරයි නවයාමාරයි’ ටෙලිනාට්‍යයෙන් අවුරුදු පහකට පස්සේ තමයි මට තාත්තා සමඟ එකට රඟපෑමට අවස්ථාව උදාවුණේ. එහෙම ඉතින් කිසිම වෙනසක් නැහැ. තාත්තගේ තිර රචනයක් නිසා තවත් පහසු වුණා රඟපෑමට.
ඔබේ පියා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු නිසාමද ඔබ නළුවෙක් වුණේ?
තාත්තා කවදාවත් මට බලපෑම් කරලා තිබුණේ නැහැ මේ ක්‍ෂේත්‍රයට එන්න කියලා. නමුත් පොඩි කාලේ ඉඳලා මගේ ආශාවක් තිබුණා නළුවෙක් වෙන්න. ඉතින් මම මුල් කාලවකවානුවේ නිවේදන ශිල්පියෙක් ලෙසට තමයි කටයුතු කළේ. සමන් කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණය කළ ‘සඳ හාමි’ ටෙලිනාට්‍යයේ තමයි මම මුල්වරට රඟපෑවේ. ඉතින් මගේ ආශාව දක්‍ෂතාව දැනහඳුනාගෙන තාත්තත් මට උදවු කරනවා.
පසුගිය කාලේ ඔබ සිනමාව පැත්තටත් ඔබේ දායකත්වය සපයා දුන්නා නේද?
මගේ පළමු සිනමා රංගනය නුදුරු දිනයකදී ‘අග්නි’ චිත්‍රපටය හරහා දැකගන්නට පුළුවන් වෙයි. මගේ ලොකුම ආශාව තියෙන්නේ පුංචි තිරයේ වීරයෙක් වෙන්න තමයි. මගේ වාසනාවකට මට විවිධ චරිත මේ වන විට ලැබිලා තිබෙනවා. ඉදිරියටත් මගේ දායකත්වය සුවිශේෂී නිර්මාණ සදහා ලබාදෙන්න අදහසක් තිබෙනවා.
සංගීත්ගේ ජීවිතයේ එක්තරා කාලවකවානුවක කඩාවැටීම් ඇති වුණා නේද? එය ගැන තවමත් විඳවමින්ද කාලය ගෙවන්නේ?
දුක, සතුට කියන දේ අපි කාටත් පොදු දෙයක්. එය මට විතරක් නෙවේ, කවදාවත් එකම දෙයක් ගැන හිතමින් පසුතැවෙන කෙනෙක් නෙවේ මම. මම කාට වුණත් කියන්නේ, ජීවිතයම අලුතින් දකින්න, අලුතින් හිතන්න, සරලව ජීවත් වෙන්න. එතකොට ජීවිතයම සුන්දරයි.
අලුත් ජීවිතයේ අලුත් රහසකුත් ඇති අපිට නොකිව්වාට?
මගේ ජීවිතයේ රහස් නැහැ. මම ඒ හැම දේම කාලයට බාර දීලා තියෙන්නේ. කාලයත් එක්ක ඒ හැම දෙයක්ම සුන්දර ලෙසට විසඳෙයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ප්‍රභාකරන් මරා දැමූ තැනට විග්නේෂ්වරන්-ගජේන්ද්‍රන් යයි: දිවුරුමකුත් දෙයි

Next Post

නාමල්ගේ ෆේස්බුක් එකේ ප්‍රේමදාසගේ ෆොටෝ එකක්…

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.