කැරැලි කොණ්ඩයකින් කලා ක්‍ෂේත්‍රයට අලුත් ගමනක් පැමිණි නව පරපුරේ රංගන ශිල්පිනියක් ගැන අද කතාකරන්න හිතුවා. ඇය චමීෂා දිසානායක. මුලින්ම ඇය අපේ නෙත ළඟ ගැටුණේ ‘රැස්’ ටෙලි නාට්‍යය හරහා. මේ දවස්වල චමීසා නැවත අපි අපේ ටෙලිනාට්‍යයේ සුවිශේෂී රංගනයක නියැළෙනවා. ඉතින් ඇයගේ...
Read moreදශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය සංගීතය පෝෂණය කළ නිර්මාණකරුවන් තිදෙනකුගේ සුවිශේෂී නිර්මාණය වූ ‘චන්ද්‍රමණ්ඩලේ සැඟවුණු පුංචි සාවියේ’ ගීතය නැවැතත් බොහෝදෙනාගේ කතාබහට ලක්වන සේ කරළියට පැමිණ තිබෙනවා. ඒ අභිෂේකා විමලවීරගේ නවතම නිර්මාණය වන ‘චන්ද්‍රමණ්ඩලේ’ ගීතය හරහායි. වර්තමානයේ සිටින තරුණ නිර්මාණකරුවන් අතර...
Read moreපාට සරුංගලයක් ඔස්සේ ටෙලි සිනමාවට ඈ අවතීර්ණය වූයේ තරුවක වීමේ දහසකුත් එකක් සිතුම් - පැතුම් පොදි බැඳගෙන නම් නොවේය. නමුත් කලාකාරියක ලෙස ‘හරිහමන් යමක්කර පෙන්වීමේ’ උනන්දුව සහ ආශාව නම් ඇගේ සිත කොනක කොහේදෝ තිබුණේ පුංචි පුංචි ඉලක්ක හඹා යෑමේ ආශාවද...
Read moreකලා ක්‍ෂේත්‍රයේ අපි දකින සුවිශේෂී රාජ කුමාරයෙක් ලෙස ඔහුට දායාද හිමිවී ඇත. ඉතින් අකිල ධනුද්දර මේ දවස්වල විවිද නිර්මාණ කිහිපයකින් අපට හමුවෙනවා. හැබැයි ඉතින් ඔන්න නුදුරු දිනයකදී අකිලත් නැවැත පැවිදි දිවියට යන බව ආරංචියත් එක්ක ඒ කරුණු සියල්ලේ ඇත්ත නැත්ත...
Read moreජගත් බෙනරගම කියන්නේ කලාවට සම්බන්ධ වුණු මුල් කාලෙ ඉඳන්ම තමන්ගේ ජනප්‍රියත්වය එක වගේ රැක ගන්න සමත් වුණු රංගන ශිල්පියෙක්. ජගත් බෙනරගමගේගේ අලුත් කලා තොරතුරු සහ ලංකාවේ කලාව ගැන ඔහුගේ අදහස් දැන ගන්න අපි ඔහු එක්ක සම්බන්ධ වුණා. මේ දවස්වල කෙරෙන...
Read moreනිරූපිකාවක් ලෙස ජාත්‍යන්තරය සමඟ තරග කරමින් ජයග්‍රහණය කළ ඈ නතර වූයේ ‘විසුල අහස යට’ තුළයි. එයින් යම් පන්නරයක් ලබමින් නිලුක්ෂි අමන්දා ලෙසට ජනප්‍රියත්වයක් ලබන්නට වගේම ඇයට සිනමාවේ පළමු වරට අභිෂේක ලබන්න ‘ෂෙලිනා’ චිත්‍රපටය භාග්‍යයක් වුණා. ඇයගේ සතුට උතුරා ගලා යන...
Read moreහතු පිපිනෙවා වගේ බිහිවන රියැලිටි තරු අතර තම දක්ෂතාවන් ඉදිරියට රැගෙන යමින් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ අතළොස්සක් පිරිසක්. එසේ දක්ෂතාවත්, ජනප්‍රියත්වයත් එකසේ රඳවාගෙන සිටින නව පරපුරේ ගායිකාවන් අතර අමිලා නදීශානිට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මෙසේ ගායනය තුළින් රසිකයන් අතරට පැමිණි අමිලා...
Read moreඅමීර් ඛාන් කියන්නේ බොහෝ විට බාල්දි පෙරළා ගැනීමේ තියරියට පටහැනිව ජීවත් වන සුපිරි තරුවක්. කිසිවකුගේ දොස් නොදකින කිසිවකුට දොස් නොකියන අමීර් සිනමාවේ කා සමඟ වුවද සුහදව කටයුතු කරන කෙනෙක්. නමුත්.., මාධ්‍ය පැපරාසින් පවසන්නේ ඊයේ පෙරෙයිදාවක අමීර් ඛාන් හිටි හැටියේ නොසිතූ...
Read moreආලින්දයේ සිනමාව වර්ණවත් කරන ටෙලි තරුවක තතු සොයා සතියෙන් සතියට ‘හාට්’ පියනඟන ගමන මෙවර නතර වූයේ ජනප්‍රිය රංගවේදී ‘ධනංජය සිරිවර්ධන’ අභියසදීය. ඇසට මෙන්ම සිතටද දැනෙන කාලයට රඟන ධනංජය නැවැතත් මේ දිනවල ප්‍රේක්‍ෂක සිත් තුළට සමීපව සිටින්නේ ‘නාඩි’ ටෙලිනාට්‍ය හරහා. ආගිය...
Read moreගුවන් සේවිකාවක් ලෙස රටවටා සැරිසැරීමට සිහින දැකපු ඇය 2008 අවුරුදු කුමරිය ලෙසට ඇය අභිෂේක ලැබුවා. ඒ ලබපු භාග්‍යයත් එක්ක ඇය පුංචි තිරයේ අහිංසකාවිය වීමට වාසනාවන්ත වුණා. අදටත් ඔබ ඒ අහිංසකාවියට ආදරය කරන නිසා දිලිනි ලක්මාලිගේ අලුත් රසබර තොරතුරු ඔබට කියන්නට...
Read moreපළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.