Sunday, June 14, 2026
 
මේරියන්ස් හින්දා තමයි මම ජනප්‍රිය වුණේ

ශ්‍රී ලාංකේය ප්‍රසංග වේදිකාවේ හිනිපෙත්තට නැඟි සංගීත කණ්ඩායම් කිහිපයකම නියාමක ගායකයකු ලෙස කෙනෙක්ට වැඩ කළ හැකි නම් ඔහුව අපට හඳුනාගත හැක්කේ සුවිශේෂී පුද්ගලයකු ලෙසයි. ප්‍රසංග වේදිකාව තුළ වේග රිද්මයේ ගීතයෙන් නොනැවතී හින්දි, ද්‍රවිඩ, බටහිර ගීත තමන්ටම අනන්‍ය වූ වෙනස්ම ආරයකින්...

Read more
හැමදාම දහඅටේ කෙල්ලෙක් වෙන්න බෑ

පුංචි තිරයේ විටෙක කටකාර, තවත් විටෙක අහිංසක චරිත මවන්නියක් තමයි නදීෂා අලහප්පෙරුම කියන්නේ. පසුගිය දින කිහිපය තුළ ඇයව අප සම්බන්ධකර ගැනීමට උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ. එහෙත් අපගේ උත්සාහය නිසා අද ඇය අපගේ ඉල්ලීමට පුංචි වේලාවක් වෙන්කළේ ඔබ වෙනුවෙන්මයි. නදීෂා...

Read more
සඳනි හොරෙන්ම පටන්ගත්ත ලව් ස්ටෝරිය

මේ දවස්වල ‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍යයේ ‘මාධවි’ ලෙසට ඔබ අප හමුවට එන සඳනි ප්‍රනාන්දු කාලෙකට පස්සේ තමයි නැවැත පුංචි තිරයට එකතු වන්නේ. ඉතින් ඇය පුංචි තිරයේ එක රැයකින් ජනප්‍රිය වුණු සුවිශේෂී රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරැදියි. ඒ තරමට රශ්මිගේ චරිතයට ගොඩදෙනෙක් ආදරය...

Read more
ඔන්න අපි තුන්දෙනෙක් වෙන්න යනවා

ලෙයින්, මසින් හැදුණද සුපිරි තරු යනුවෙන් හැඳින්වෙන්නේ ‘කාල්පනික’ ජීවිත රටාවන් ගෙවන මිනිස් සමූහයකි. කාල්පනික යන්නෙහි සරල අර්ථය වන්නේ, මනසින් බාගයක් සජීවීවවත් ඉතිරි බාගය හීන ලෝකයකත් ජීවත් වන මිනිස් සත්වයනටය. නිදසුනක් ලෙසට මේ සඳහා කිසිවකු ගෙනහැරපාන්නේ නම් අසල්වැසි ඉන්දියාවට අත දිගු...

Read more
ගාලු කොටුවේ හිඟාකාලා නළුවෙක් වුණු පුබුදු

අපේ රටේ ඉන්න ජනප්‍රිය සිනමා තාරකාවන් කිහිප දෙනා අතර ඉදිරියේම ඉන්න කෙනෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. පුබුදු රංගනයෙන් දායක වුණු හැම චිත්‍රපටයක්ම වගේ ඉතාම ජනප්‍රිය වුණා. රටේ ඇති වුණු අර්බුදකාරී තත්ත්වයෙන් පස්සේ දැන් හැමදේම කෙමෙන් සාමාන්‍ය අතට හැරෙමිනුයි තියෙන්නේ. ඉතිං...

Read more
අමිල වයිෆ් එක්ක තාම ඩුබායිවල කොටුවෙලා

‘දන්නා කියන’ ඒ හැමෝම අතර අපේ ජනප්‍රිය කලාකරුවන්ද බොහෝ සිටියහ. රූගත කිරීම් අඩාළ වීම, නිර්මාණකරණයෙහි ප්‍රචාරණ කටයුතු සඳහා අනුග්‍රාහකයන් සොයා ගැනීම අපහසු වීම සහ තවත් ඇතැම් පිරිස් වැඩ නැතිව ගෙවල්වලට වී බලා සිටීම වැනි කරුණු කාරණයන් ඔවුන් මුහුණ දුන් එකී...

Read more
මට පිළිකාවක්…

‘සුසන්තා චන්ද්‍රමාලිට මාරාන්තික පිළිකාවක්…’ පසුගිය දිනෙක සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ මුදාහැරුණු එම පුවතින් සුසන්තාට ළැදි ටෙලිනාට්‍ය රසිකයන් සේම ‘තිසුරු යුවනිකාට’ දැඩිව ඇලුම් කරන රසික රසිකාවියෝද නොසන්සුන්තාවට පත්වූහ. විශේෂයෙන්ම මේ ආදරණීය අම්මාගෙත් ඇයට බොහෝ සමීප ‘තිසුරි’ දියණියගෙත් සෙනෙහසින් පිරි බැඳීම ගැන...

Read more
විනූගෙ වෙඩිමට හිටිහැටියෙ කඩාපැන්නෙ කවුද

පසුගිය සතියේදී අපේ කලා ලෝකයට මංගල වැස්සක් ඇද හැලුණා කිව්වොත් ඒක වැරැදි නැහැ. මොකද ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම පසුගිය සතියේදී විවාහ දිවියට එළැඹුණා. විනූ උදානි සිරිවර්ධනත් ඒ මංගල වැස්සට එකතු වුණු ජනප්‍රිය තාරකාවක්. හැබැයි එකපාරටම විනූ විවාහ වුණා...

Read more
අවුරුදු 35ක් නොගියත් නොවෙනස් අනුපම්ගේ ආදරය

ඉන්දියානු සිනමාවේ සුපිරි තරුවක වීමට කිසිදිනෙක සුන්දර පෙනුමක් අවැසි වූයේ නැති තරම්ය. එලෙසම සුපිරි තරු ලෙස වැජඹුණු ඒ සුපිරි වීරයන් වයසට ගියද රසික උන්මාදය ඔවුන් වෙතින් ගිලිහී ගියේද නැත. උතුරු ඉන්දීය නළුවන් වූ රාජ් කපූර්, අමිතාබ්, රිෂී, දිලිප් සේම දකුණු...

Read more
අරක්කු සිගරට් පදමට ගහන මිස් ටුයිනි

ටෙලිනාට්‍ය කලාව තුළ ඉමහත් වූ යශෝරාවයක් නැංවූ ‘යශෝරාවය’ ටෙලිකතාව ඔබට මතකදැයි ඇසීමද එක්තරා විහිළුවකි. ඒ තරමට ප්‍රේක්ෂකයන්ට සමීප වූ යශෝරාවයේ හිතුවක්කාර එකම දුව වූ රංජනීද එපමණටම සෑම රසික සිතක් තුළම ලැගුම් ගත්තාය. රංජනී ගැන මතකය නැවැත අවුලවාලීමක් කරන්නටත්, එයට කදිම...

Read more
Page 87 of 125 1 86 87 88 125