Sunday, June 14, 2026
 
ජනකගෙන් අලුත් තාලෙ අලුත් වැඩක්

කෝපි කඬේ ‘පිනා’ගේ චරිතය ඔබට මතකද? ආරම්භයේ සිටම කෝපි කඬේ නැරඹූ ප්‍රේක්ෂකයනට නම් ‘පිනා’ව අමතක නැති බව නිසැකය. ප්‍රහර්සනයෙන් පිරුණු පිනාගේ කුළෑටි චරිතයට පණ දුන්නේ එවකට කඩවසම් ගැටවර තරුණයකු ලෙස ටෙලි සිනමාවට පැමිණි ජනක කුඹුකගේය. හිටි අඩියේම වාගේ ‘පිනා’ට සමුදුන්...

Read more
සීරියස් වෙලා ඇදවැටුණු ‘සීරියස්’ සීරියස් එකෙන්ම නැඟිටියි

ප්‍රසංග වෙදිකාව නිතර අර්බුද, හැල්හැප්පීම්වලට මුහුණ දෙන ක්ෂේත්‍රයෙක්. කලක් තිස්සේ ආලෝකය නිවී තිබූ ප්‍රසංග වේදිකාවේ ආලෝකය මේ වන විට කෙමෙන් කෙමෙන් වැටෙන්න පටන් අරන්. ඒ අතරෙ ප්‍රසංග වේදිකාව අලුත් මානයකට රැගෙන ගිය‘සීරියස්’ බෑන්ඞ් එකේ හැලහැප්පීමක් ගැන අපට අහන්න ලැබුණා. හැලහැප්පීම්...

Read more
2026 සංගීතෙට සමුදෙනවා මචානෝ

‘කෝ… මල්ලි සද්දෙ….’ ‘තව මදි… තව හයියෙන් දාමු සද්දෙ…’මේ ප්‍රසංග වේදිකාවේ රිද්මයය. ඒ රිද්මය ඔස්සේ සුවහසක් පිරිසකගේ ආදරය දිනාගත් තරුණ ශිල්පීන් අතර ඉඳුනිල් අන්දරමාන්නට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ප්‍රසංග වේදිකාවක් තරම් අලංකාරවත් නොවූ තම සංගීත ගමන ගැන ඉඳුනින් අපි කිව්වේ මේ...

Read more
වොල්ගා දැන් ගොඩක් වෙනස්

පුංචි තිරයේ හුරුබුහුටි දඟකාර චරිතයක් ඇය. ඒ තරමට ඇය කාටත් ළෙන්ගතු ආදරණීය කලා ශිල්පිනියක්. හිටිහැටියේම ඇයගෙත් වෙනසක් දැකගන්නට අපට හැකි වුණා. එහෙම වුණේ ඇයි කියා දැනගැනීමට ඇයට කතා කළා. වොල්ගා හිටිහැටියේම හදිසියේ වෙනස් වීමේ විශේෂත්වය? එහෙම කිසිම විශේෂත්වයක් නැහැ. මගේ...

Read more
මගේ ජීවිතයේ සුන්දර කාලය අතළඟ

ඓතිහාසික සිනමා රැල්ලක අග රැජනක් ලෙස කටයුතු කළ ඇය ලාංකීය සිනමාවට නැවුම් එළියක් ගෙන ඒමට කැපවුණා. එහෙත් කාලෙක සිට කලා නිර්මාණවල දුලානි අනුරාධා දැකගන්නට ලැබුණේ නැහැ. ඇයත් සද්දබද්ද නැතිව මල් වරුෂා මැද අතිනත ගන්නටවත් සූදානම්ද කියා සැකයක් අපට හිතුණු නිසා...

Read more
බොලිවුඩ් නිලි චක්‍රබෝර්ති අත්අඩංගුවට

පසුගිය දින කිහිපය තුළ උතුරු ඉන්දීය සිනමාව ගිනිතැබූ උණුසුම්ම පුවත එය විය.28 හැවිරිදි තරුණ රියාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන අධිකාරිය විසිනි. පසුගිය ජුනි මස තම නිවෙසේදීම සියදිවි නසාගත් සුෂාන්ත් සිං රාජ්පුට් ඛේදවාචකයෙන් පසුව රියා චක්‍රබෝර්තිට නිවනක් නොවීය....

Read more
කතා අඩු වැඩ වැඩි ආගන්තුකයා

තම දක්‍ෂතාවය උපතින්ම ගෙන ඒමට ඔහුටද වාසනාව හිමිවිය. සිනමාවේ සුවිශේෂී චරිත සඳහා ජීවයක් ලබාදුන් සුවිශේෂී සම්මානලාභී ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි දිනෙත් ද සිල්වා කියන්නේ. එවැනි දක්‍ෂතාවක් පෙන්නපු දිනෙත් පසුගිය කාලය පුරා පුංචි තිරයේ ආගන්තුකයෙක් ලෙසට තමයි නිසොල්මනව කටයුතු කළේ. එය...

Read more
නිලියක් කියලා සරුව පිත්තල හැඟීම් මං ළඟ නෑ

ලස්සන පාට පාට දේදුන්නක එතී ආ සමනලියක ලෙස දිල්හානි සිංහල සිනමා අම්බරය වර්ණවත් කළේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ යසපාලිත නානායක්කාරගේ ආරාධනය හේතුකොට ගෙනය. තරුවක වීමේ සිහිනය තුළ නොසිටියද තරුවක වූ දිල්හානි අශෝකමාලා වාණිජ රැල්ල අනුව තැනෙන චිත්‍රපටවලට නැතුවම බැරි සොඳුරු නිළි...

Read more
මගේ කැමැත්තට හරියන චාන්ස් එකක් තවම ලැබිලා නෑ

විශ්ව කොඩිකාර කියන්නේ බොහෝ විට එන එන විලාසිතාවනට අනුව තම ප්‍රතිරූපය වෙනස් කර නොගන්නට උත්සාහ කළ ටෙලි තරුවකි. විශේෂයෙන්ම ‘බම්ප්’ ක්‍රමය අනුව තරමකට වැඩුණු කොණ්ඩය, විශ්ව සිය ප්‍රතිරූපය තුළ අනන්‍යතාවක් කරගෙන සිටින තරමට එම පෙනුම හරහා රසිකයනට ඔහුව වඩාත්ම හුරුපුරුදු...

Read more
නැටිල්ල තාමත් මගේ ඇඟේ තියෙනවා

නර්තන ශිල්පිනියක් විදියට කලාවට පිවිසුණු නිලන්ති ඩයස් කෙටි කාලයක් ඇතුළත ලංකාවේ අංක එකේ සිනමා නිළියක් බවට පත් වුණා. එතැන් පටන් කාලයක් යනතුරුම ඇය ලංකාවේ ජනප්‍රිය සිනමා නිළියන් අතර ඉදිරියේම වැජඹුණා කිව්වොත් ඒක වැරැදි නැහැ. කොහොම වුණත් විවාහයෙන් පස්සේ කලා ලෝකයෙන්...

Read more
Page 86 of 125 1 85 86 87 125

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more