• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

June 14, 2026
in Exclusive
Reading Time: 22 mins read
A A
සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාවාදී, ජනහිතකාමී විපක්ෂයක් ලෙස රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පක්ෂය සිය පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු කරමින් යන අතර එහි තවත් පියවරක් 2026 ජුනි මස 13 වැනි දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දී සිදු විය.Sri Lanka Latest News

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ආසනයේ ක්‍රියාකාරී සාමාජික හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම ජනතා හමුව හොරොව්පතාන ආසන ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසෝම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා හොරොව්පතාන ආසන සහය සංවිධායක නූර් ෆාසිල් මැතිතුමාගේ සංවිධානත්වයෙන් පැවැත්විණි. මේ අවස්ථාව වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මැතිතුමන් ඇතුළු අනෙකුත් ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළුව හොරොව්පතාන ආසනය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්විය.

ජනතාවාදී, ජනහිතකාමී විපක්ෂයක් ලෙස රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පක්ෂය සිය පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු කරමින් යන අතර එහි තවත් එක් පියවරක් ඊයේ (13) අනුරාධපුර දිස්ත්‍රික්කයේ දී සිදු විය.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර ආසනයේ ක්‍රියාකාරී සාමාජික හමුවක් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

මෙම ජනතා හමුව බටහිර අනුරාධපුර ආසන සංවිධායක සාගර අමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාව වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මැතිතුමන් ඇතුළු අනෙකුත් ආසන සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළුව බටහිර අනුරාධපුර ආසනය නියෝජනය කරමින් විශාල පිරිසක් එක්විය.

SendShareShare
Previous Post

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

Next Post

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper