Wednesday, July 22, 2026
 
සුනාමිය ගැන අහනකොටත් දුක හිතෙනවා

වේදිකාවෙන් ගමන ඇරැඹූ ඇය අද සිනමාවේ පුංචි තිරයේ චරිතාංග රංගන ශිල්පිනිය වී හමාරයි. මේ වන විට දෙදරු මවක් වුවද කලාවටත්, පවුලටත් එක සේ ආදරය කරන ඇය අනුරුද්ධිකා පාදුක්කගේය. අනුරුද්ධිකා කොහොමද ඉතින්? පවුලේ අයත් සමඟ සතුටින් වැඩකටයුතු කරගෙන යනවා. ගෙවී යන...

Read more
අම්මා හෙළිකළ දිනක්ෂිගෙ රහස්

රුව ඇති දුවක යනු පවුලට වාසනාවකි. ගුණ ගරුක දුවක යනු පවුලට නිධානයකි. රුවත්, ගුණත් සියල්ල ලද දුවක යනු පවුලට සිරිදුවකි. දිනක්‍ෂි ද එවන් වූ වාසනාවන්ත සිරිදුවකි. සත්තකින්ම කියනවා නම් දිනක්‍ෂි, ප්‍රියසාද් පවුලට සතුට අස්වැසිල්ල ගෙන ආ අපූරු කෙල්ලකි. රංගනවේදිනියක නොව,...

Read more
ජනක් කියන අමුතු කතාව

හොඳම නළුවා විදියට සම්මාන හත් වතාවක් හිමිකර ගැනීමත් දුර්ලභ අවස්ථාවක්. ඒ විතරක් නෙමේ එයට වඩා එදා මෙන්ම අදටත් ජනතා සම්මාන හිමිකරගත් කලාකරුවන් අතර සුවිශේෂී ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් තමයි ඔහු. ඔහුගේ ඒ කුසලතාව වචනයෙන් කියා හමාර කිරීමට නොහැක. විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක්...

Read more
ටීනා අලුත් වැඩක

නිරූපණ ක්ෂේත්‍රයෙන් සිනමාවට පෑයූ තරු බොහොමයි. අද ඔවුන් සිනමාවේ ජනප්‍රිය තරු බවට පත්වී හමාරයි. ඒ තරු අතර තරුවක් වූ ටීනා ෂනෙල් කාලෙකට පස්සෙ අප සමඟ කතා කළේ මේ විදියට. ටීනා ඉතින් කොහොමද අලුත් තොරතුරු? නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා....

Read more
දීපිකා – රන්වීර් සමඟ එන ‘චාපාක්’

උතුරු ඉන්දීය සුපිරි තාරකාවක වූ ලස්සන දීපිකා පදුකෝන්, රන්බීර් සමඟ විවාහයෙන් පසුව තමා රඟපෑ පළමු චිත්‍රපටය සිනමා ශාලා වෙත නිදහස් කිරීමේ වෑයමක මේ දිනවල කල්ගෙවමින් සිටින්නීය. ඉන්දීය මසාල සම්ප්‍රදායෙන් බොහෝ ඈතට ගිය දැවැන්ත චිත්‍රපටයක් වූ එය සත්‍යමය වූ කතා වස්තුවකි....

Read more
මධුමාධව – නිල්මිණි හදිසියේ හමුවෙලා

කාලෙන් කාලෙට විවිධාකාර සිදුවීම් මුහුණපොත හරහා ජනප්‍රිය වෙනවා. එහෙමත් නැත්නම් මුහුණුපොත පරිශීලනය කරන්නන් සංවේදී කරනවා. එහෙම ජනප්‍රිය වෙන එහෙම කතා කරන බොහෝ සිදුවීම් හැම හදවතකටම යම් ඉඟියක් දෙනවා. එහෙමත් නැත්නම් යම් අවබෝධයක් ලබාදෙනවා. කෙටියෙන් කියනවා නම් එවැනි සිදුවීමකින් ජීවිතයකට ගත...

Read more
සූර්යා චීවරයට කැපවෙයි

පසුගිය දවස්වල අන්තර්ජාලයේ සැරිසැරූ පැවිදි රුවක් කාගෙත් නෙත් සොරා ගත්තා. එය දුටු සැණින් අදහාගත නොහැකි වුවත් එහි සිටි සූර්යා දයාරුවන් හඳුනා ගන්නට අපහසු වුණේ නැහැ. පසුගිය දවස්වල ඔහු සද්ද බද්ද නැතුව හිටියේ මේ හේතුව නිසාද කියලත් සැක සහිතයි. ඉතින් ඔහු...

Read more
හදවත් වසඟ කළ රෝමියෝ

යුරෝපීය පෙනුමකින් යුතු කඩවසම් නළුවකු වූ ඩග්ලස් රණසිංහ සිනමාවට පැමිණියේ වේදිකාව හරහාය. ඔහුගේ පළමු චිත්‍රපටය වූයේ රෝමියෝ - ජුලියට් ආදර අන්දරයයි. රෝමියෝ ලෙස රඟමින් තරුණ සිත් කුල්මත් කළ මේ දක්ෂ රංගවේදියා තම කාර්යබහුල දින චර්යාවෙන් එක් මොහොතක් ‘හාට්’ විශේෂාංගය වෙනුවෙන්...

Read more
මට ඕන තරම් වැඩ තියෙනවා

ඇය තවමත් සුන්දර රුවැත්තියකි. දෙස්, විදෙස් ආදරය තවමත් එලෙසම ලැබෙන්නේ ඇයගේ තිබෙන ප්‍රතිභාපූර්ණ කුසලතාවටය. ඒ තරමටම ඇය කලා ක්‍ෂේත්‍රයේ සිටින තවත් වාසනාවන්තියක් විය. නමින් ඇය මාධනි මල්වත්තගේ ය. වේදිකාවේ උපන් හපන්කම් දැක්වූ ඔබ අලුත් වැඩකට සිහින දකින බව ආරංචියි? අධ්‍යක්‍ෂණය...

Read more
කලාකරුවො මතක් වෙන්නෙ ඡන්දෙට විතරයි

බැලූ බැල්මට ඔහුට නපුරු පෙනුමක් ඇති බව ඔබට දැනෙනු ඇත. ඔහු ඒ ලෙසට නපුරුකම් කරන්නේ ඔබට නොව ඔහුගේ චරිතයේ සාර්ථකත්වය වෙනුවෙනි. රංගනයෙන් බැහැරව හිතට එකඟව චරිතයට පණ දෙන ඒ සංවේදී හදවත තමයි බුද්ධික ජයරත්න. චිත්‍රපට ගණනාවකට චරිත මවමින් ප්‍රේක්‍ෂක හදවත්...

Read more
Page 114 of 128 1 113 114 115 128

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more