Wednesday, July 22, 2026
 
කලබල ගමනට වඩා හෙමින් ගමන සුන්දරයි

රංගන ශිල්පිනියන්ට අද තරුවක් වෙනවා කියන්නේ අපහසු දෙයක් නොවෙයි. හැබැයි ඉක්මනට තරු වෙන අයට කලාවේ එතරම් දිග ගමනක් නැති බව ඔබ අප දන්න කරුණක්. ජීවිතයේ විවිධ හැලහැප්පීම් මැද තවමත් තරුවක් නොවී තරුවක් වීමට සිහින දකින ලක්ෂිකා ජයවර්ධන තම අලුත් ගමන...

Read more
තීක්ෂණ ඊළඟට මොනවා කරයිද?

රියැලිටි වැඩසටහන්වලින් දවසින් දවස දක්‍ෂයන් බිහිවෙනවා. තීක්ෂණ අනුරාධත් හඬ අවදි කළේ එක්තරා රියැලිටි තරගයක් හරහා තමයි. හැබැයි එදා මෙන් අදටත් ඔහුගේ හඬට ඔබ ආදරය කරනවා. තීක්ෂණගෙන් අලුත් ගීතයක් අහන්න රසිකයන්ට අවස්ථාවක් දෙන්න සූදානමක් නැද්ද තාම? 2020 මුල ඒ සුමිහිරි හඬ...

Read more
නත්තල් සාදයේදී දුෂේනිට වෙච්ච දේ

ගොසිප් කියන දේවල් පැතිරෙන්නේ ළැව්ගිනි වගේ. ඒ පැතුරුණු ගින්න ආවට ගියාට නිවන්නට බැහැ. ඒ පැතුරුණු ගින්නත් එක්ක විවිධ මාධ්‍ය ජාල චරිතවලට හානි කරමින් කිසි ඉවක්බවක් නැතුව මුදල් උපයනවා. ඒත් තව කෙනෙක්ගේ ජීවිතයක් හෑල්ලුවට ලක්කරමින් උපයන මුදලක වටිනාකමක් තිබේද? මේ විදියට...

Read more
තබ්ලාවෙන් සවන්පත් සැනසූ මනෝජ්

කලා පරපුරකින් බිහිවුණු වාද්‍ය විශාරද, සංගීත අධ්‍යක්‍ෂ, දේශබන්ධු, ලලිත කලාසූරි මනෝජ් පීරිස් කලාව වෙනුවෙන් කරන කැපකිරීම මිල කළ නොහැකිය. ඔහු බාධක, කම්කටොලු මැද ජීවිතයේ සිහින සැබෑ කරගත්තෙකි. ඔහුගේ අලුත් තොරතුරු, දිවියේ වගතුග ගැන කතා කරන්නට අපි ඔහුව සම්බන්ධ කරගත්තා. මනෝජ්...

Read more
ජයලත්ගෙ බිරිය කියපු කතාව

වේදිකාවට තම දිවිය කැප කරමින් විශාල සේවයක් කළ ජයලත් මනෝරත්න අද ලාංකේය කලා ත්‍රිත්වයේම දිදුලන තරුවක්. ‘මහාසාර, මනමේ, සිංහබාහු, හස්තිකාන්ත මන්තරේ, එලොව ගිහින් මෙලොව ආවා, නරිබෑනා, රතුහැට්ටකාරී, සුබ සහ යස” ඇතුළු දැවැන්ත වේදිකා නාට්‍ය ගණනාවකට සිය විශිෂ්ට රංගන හැකියාවන් එකතු...

Read more
කාවින්ද්‍යා රහසක් හෙළිකරයි

ඇයගේ රූපශ්‍රියාවත් හරිම සුන්දරයි. ඇයගේ හඬට වගේම රූපයට වසඟ වුණු රසික පිරිසක් ඇයටත් ඉන්නවා. ඇය තමයි ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුවගෙ ආදරණීය, සෙනේබර දියණිය. ඇය කාවින්ද්‍යා අධිකාරි. කලා පවුලකින් කලාවට අවතීර්ණ වූ ඇය අද සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ නිසාම ඇය කාර්යබහුල...

Read more
මිහිරි මතක අවදි කරන වසන්ති

80 දශකයේ සිංහල සිනමාවට වසන්තය කැන්දාගෙන පැමිණි ලස්සන නිළි කෙල්ලන් අතර වසන්ති චතුරාණිද එක් සොඳුරු තාරකාවක විය. සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ තුළින් රඟපෑමට එක්වූ වසන්ති එයට පසුව ‘ගඟ අද්දර’ ඇතුළු ජනප්‍රිය චිත්‍රපට ගණනාවක සිය රංගන දායකත්වය දුන්නේ ප්‍රේක්‍ෂකයන් තුළ සුවිශේෂී...

Read more
චිත්‍රාල් ඇත්ත හෙළිකරයි

පසුගිය සති කිහිපය පුරා කලා ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වුණු සිදුවීම වූයේ මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවකින් සංවිධානය කළ ඩිනර් ඩාන්ස් අවස්ථාවක ගීත ගායනයට සහභාගි වූ ප්‍රවීණ ගායන ශිල්පි චිත්‍රාල් සෝමපාල මහතා මුහුණ දුන් කනගාටුදායක අත්දැකීම සම්බන්ධවයි. මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ...

Read more
කැහැටු කැත චරිතයට ගිය ඇය

රෙද්ද හැට්ටේ ඇඳගෙන මල්ලත් කිහිල්ලෙ ගහගෙන ඇය වැඩිපුරම කළේ අනුන්ගේ ඕපාදූප සෙවීමයි. හැබැයි මෙහෙම කිව්වාම ඔබේ මතකයට විවිධ චරිත මැවෙනවා ඇති. ඒ මැවෙන චරිත අතර දයාවතී චරිතයට විශේෂ තැනක් හිමිවෙයි. ඉතින් ඒ චරිතය හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනාගනිමින් වේදිකාවේ, පුංචි තිරයේ,...

Read more
පුංචි තිරේ CID මීටරේ

එදා සිට අද දක්වාම ජනප්‍රියත්වය නොනැසී රැක ගත් කලාකරුවන් අතර පාලිත සිල්වාට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. පාලිත සිල්වාට ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සුවිශේෂී භූමිකාවක් හිමි වන්නේ ඔහු වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමාව යන අංශ තුනේදීම එක සේ දස්කම් පෙන්වන...

Read more
Page 113 of 128 1 112 113 114 128

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more