ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගයක් දැන් කෝ? ඒ ඇසූ විට කාගෙනුත් අසන්නට ලැබෙන්නේ එතරම් සතුටුදායක වචනයක් නොවේ. නමුත් ‘හන්තානේ කතාවෙන්’ පසු සිනමාවේ ස්වර්ණමය යුගයක් තිබූ බව අපි දනිමු. ඒ ස්වර්ණමය යුගයට එක්වුණ තවත් චිත්‍රපටයක් තමයි ‘නොම්බර 17’ චිත්‍රපටය. එහි නිර්මාතෘ මේ...
Read moreවිජය කුමාරණතුංග සහ එච්.ආර්. ජෝතිපාල යනු හරි අපූරු සුසංයෝගයකි. ගසට පොත්ත මෙන් බැඳුණු රුවක් සහ හඬක් දෙදෙනාටම තිබිණි. විජයගේ කඩවසම් රුවට ජෝතිගේ පිරිපුන් හඬ කොතරම් දුරට ගැළපේදැයි සිංහල සිනමා රසිකයාට නැවත නැවැත පහදා දිය යුතු නොවේ. මන්ද ඔවුහු විජයගේ රුවටත්,...
Read moreවිජය කුමාරණතුංගට මුළු රටම ආදරය කළා. ඒ විජය අති දක්ෂ නළුවෙක් වීම හින්දම නෙවෙයි. ඔහු සතුව තිබූ මානුෂීය ගතිගුණත් ඒකට හේතු වුණා. ඒ ආදරය හරහා ගොඩනැඟුණු ශක්තිය විජයව දේශපාලනයට ගෙන ආවා. සිනමා නළුවෙක් විදියට විජයට ආදරය කරපු දහස් ගණනක් කාන්තාවන්...
Read moreසිංහල සිනමාවේ තරුණ කාලේ ඒ විජයගෙ කාලේ. එහෙම කිව්වොත් වරදක් නෑ. ඉතින් ඒ කාලේ විජය කියන නළුවා සමඟ හරි හරියට රිදී තිරයේ නටපු, ගයපු, වයපු අපූරු කෙල්ලො ටිකක් හිටියා. ඒ නම් අතර මුලින්ම කියැවෙන නම් ගොඩක් තිබුණා. ඒ අතර හිටපු...
Read moreනුගේගොඩ ඔගී ශබ්දාගාරයේදී 1983 වසරේ දිනයකදී සිදුවූ අපූරු සිදුවීමක් මතකයට එයි. නිෂාන්ත ද අල්විස්ගේ ‘ඩොරීන්ගේ සයනය’ චිත්‍රපටයේ ප්‍රධාන තේමා ගීතය පටිගත කිරීමට ලැහැස්ති කර තිබිණි. ගීතය ගායනය කිරීම කරනු ලබන්නේ ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පී සහ ගායන ශිල්පී විජය කුමාරතුංග විසිනි....
Read moreඑවකට ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුණු විජය කුමාරතුංගයන් 1988.02.08 දින තරුණයා පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙනවා. හැබැයි ඒ ඔහුගේ ජීවිතයේ පුවත්පතකට ලබාදෙන අවසන් සාකච්ඡාව බව ඔහුවත්, එම සාකච්ඡාව මෙහෙයවූ එවකට තරුණ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ වර්තමානයේ ‘මව්රට’ පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ලෙසින් කටයුතු...
Read moreනළුවකු ලෙස ගත්විට අජේ දේව්ගන් බොහෝ විට ඉතා සරල තරුවක විය. පසුගිය දිනෙක සුපිරි තරු ලෙස බැබළුණු ඛාන්ලා එකිනෙකා හතරගාතේ දා පල්ලම් බහින විට හැමදාම වාගේ මධ්‍යස්ථ තරු මට්ටමේ තම නාමය රැකගෙන සිටින්නට අජේ දේව්ගන්ට හැකි විය. අජේ ඈත අහසේ...
Read moreමේ නොනිමෙන දිවි ගමනේ නිවනේ මඟ පෙනෙන තුරා අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා සිංහල ගීතයේ අමරණීය ගායකයා ඔහුය. ජීවිත කතාවෙන් සමුගත්තද ඔහුගේ ගීතය අදටත් නොමැරී පවතින්නේ එම නිසාය. අපේ වැඩිහිටියාගේ සිට කුඩා දරුවා දක්වාම ඔහුගේ ගීතයට ආදරය...
Read moreඅපි මෙතෙක් කල් ආදරය කළේ ජීවිතවලට. ඒත් අපිට ජීවත් වීමට හුස්ම පොදක් දුන්න ස්වභාවධර්මයට ඔබ අප ආදරය කරනවද? නැහැ. අද මේ ස්වභාවධර්මය විනාශ වී හමාරයි. ඒ පිළිබඳ සමාජගත කිරීමට, ඔබ දැනුවත් කිරීමට එන සුවිශේෂී සිනමා නිර්මාණයක් තමයි ‘සුපර්ණා’ චිත්‍රපටය. ‘සුපර්ණා’...
Read moreපසුගිය කාලේ හඬපට සිද්ධීන් නිසා ‘ද ගේම්’ චිත්‍රපටය අතරමඟ නතර වෙලා. එයට හේතුව එහි ප්‍රධාන චරිත රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක බන්ධනාගාරගතව සිටීම බවයි අපට ආරංචි වුණේ. මෙහි ඇත්ත සොයන්න ‘ද ගේම්’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සුරංග ද අල්විස්ට අප කතා...
Read moreසංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.