බැලූ බැල්මට ඔහු බොලිවුඞ් නළුවකු හා සමානයි. නළුවකු වී චිත්‍රපට කිහිපයකම රඟපෑ ඔහු දැන් ‘ඊතලය’ චිත්‍රපටය හරහා නිෂ්පාදනයට පිවිසී හමාරයි. ඔහු නමින් කැලුම් ආර්ය්‍යන්ය. පසුගිය වසරේ ඔබ සිනමාවට ‘ගෝරි’ ගෙනාව. මෙවර ඔබ ‘ඊතලය’ විදින්නෙ කාටද? ‘ගෝරි’ චිත්‍රපටය සාර්ථකව තිරගත වුණා....
Read moreනිළියක වීමට කිසිවිටෙක සිහින නොදුටු තිසුරි යුවනිකා අද ටෙලිනාට්‍ය කලාවෙහි දිදුලන තාරකාවක වී සිටින්නේ ඈද නොසිතූ ලෙසිනි. ජනප්‍රියත්වය පමණක් නොව, චරිතාංග දක්‍ෂ රංගවේදිනියක ලෙසද තිසුරි ප්‍රේක්‍ෂක සිත් තුළ තැබූ මතක සටහන් සදා සොඳුරු විය. තෙවරක්ම ඈ හොඳම නිළි සම්මානයට පාත්‍ර...
Read moreදිගු නිහැඬියාවකට පසු සඳා නැවත පුංචි තිරයට ඇවිත්. ඒ ‘සඳගලතැන්න’ ටෙලිනාට්‍යය හරහා ‘සඳා’ චරිතයට පණපොවන හිමාලි සිරිවර්ධන මේ දවස්වල ඉතාමත් සතුටින් ඉන්න බවයි අපට ආරංචිය. මොකද එදා වගේ අදටත් ‘සඳා’ කියලා තමයි හිමාලිව ගොඩදෙනෙක් අමතන්නේ. ඒ අතීතය ගැන හිමාලිට අද...
Read moreසද්ද බද්ද නැතුව කරන වැඬේ හරියට කරන නිර්මාණකරුවන් අතර තවත් සුවිශේෂී නිර්මාණකරුවෙක් අපට හමුවුණා. පසුගිය ආදරවන්තයන්ගේ දිනයදා පුංචි තිරයට ආදරයෙන් තිළිණ කළ ‘කිඳුරාදරී’ කාගේ වැඩක්ද කියලා ගොඩදෙනෙක් හොයන්නට පටන් ගත්තේ කරපු වැඬේ හඬ පැතිරෙද්දී. ඒ වෙන කවුරුවත් නොව ප්‍රවීණ රංගන...
Read moreහාස්‍ය උප්පත්තියෙන්ම රැගෙන ආ සුවිශේෂී රංගන ශිල්පියෙක් අපට හමුවුණා. නමින් ලක්ෂ්මන් අමරසේකර නම් වන ඔහු රූපවාහිනි ටෙලිනාට්‍යවල හාස්‍ය මතු කරන තරමට ඔහු ගැන මාධ්‍යයෙන් කතා කරන්නේ නැහැ කියලයි අපට හිතුණේ. කාලෙන් කාලෙට විවිධ නම්වලින් ඔබ ප්‍රේක්‍ෂකයන්ට අමතනවා, මොකද හිතන්නේ ඒ...
Read moreඔහු ඇත්තෙන්ම සංගීත ලෝකය ජයගත් විවිධ දක්‍ෂතාවන්ගෙන් පිරිපුන් තරුවකි. ගායකයකු, ගුරුවරයකු, සංගීත නිෂ්පාදකවරයකු, අධ්‍යක්‍ෂවරයකු මෙන්ම රංගන ශිල්පියෙක්ද වෙයි. කොළඹ අශෝක විද්‍යාලයෙන් මෙන්ම ආනන්ද විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරා මවුපියන්ගේ හදිසි ගුරු මාරුවක් නිසා පසුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරයි. ඉන්පසුව ඉන්ජිනේරුවරයකු...
Read moreඑදා අපේ සිනමාවේ ස්වර්ණමය යුගයට දායාද වුණු සුවිශේෂී නිර්මාණකරුවෙක් තමයි විජය කුමාරණතුංග. ඔහු අද සිටියා නම් අපේ කලා ක්‍ෂේත්‍රයට මොන වගේ ඉරණමක් උදාවේවිද කියා නව පරපුරේ ජනප්‍රිය ශිල්පීන්ගෙන් අපි පොඩි විමසීමක් කළා. තවත් කරුණක් නම් මෙය ගැන කතා කිරීමට ක්‍ෂේත්‍රයේ...
Read moreවිජය කුමාරණතුංගයන්ගේ තිස් දෙවැනි ගුණ සමරු විශේෂ අතිරේකය ඔස්සේ අපි ඒ අසහාය කලාකරුවා ගැන බොහෝ දේවල් ඔබ වෙත ගෙන එනවා. ඒ අතර වෙන් වන තවත් සුවිශේෂී ඉඩකඩක් මේ. විජය මියගිය බව දැන ගත්ත වෙලාවේ මුළු රටම හැඬුවා කිව්වොත් ඒක වැරැදි...
Read moreඅසූව දශකයේ අගභාගයේ ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ නැක්සලයිට් කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිනමා නළු විජය කුමාරතුංග මහතා රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට ගෙනගොස් ඔහුගෙන් පැය ගණන් ප්‍රශ්න කළේ එවකට රහස් පොලිසියේ අධ්‍යක්ෂව සිටි ටිරල් ගුණතිලක මහතාය. මෙම...
Read moreමෙම සිදුවීම වෙන්නෙ 70 දසකයේ අග භාගයේ දවසක. හරියටම කියනවා නම් මැයි පළමුවැනිදාවක. සිද්ධිය වුණේ කැම්බල්පිටියේ ඉදිකර තිබූ විශේෂ වේදිකාවක් මත. ඒ සිදුවීමට මුහුණ දුන්නේ මෙරට ජනහදවත් වඩ වඩාත් සිය අනන්‍යතාවයන්ගෙන් ආකර්ෂණය කරගනිමින් ඔවුන්ගේ හදවත් සොරා ගන්නට සමත්ව සිටි විජයකුමාරණතුංග...
Read moreමෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.