• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

June 9, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Share on WhatsAppShare on Facebook

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසනවා.Sri Lanka Latest News

වසර 2006 සිට ආණ්ඩු කිහිපයක් බලයේ සිටි නමුත් එම ආණ්ඩු කිසිවකින් ඊට සහාය නොලැබුණු නිසා සංඝ කතිකාවතක් ගෙන ඒමේ අදහස අත්හැර දැමූ බවත් දිනෙන් දින සිදුවන ශාසනික පරිහානිය වළක්වා ගැනීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධනයක් හෝ ගෙන එන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවේ ඉන් පසුව බවත් උන්වහන්සේ පැවසුවා.

සමගි ජනබලවේගය මගින් පැවැත්වීමට නියමිත සඝ සමුළුව සම්බන්ධව මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේ දැනුවත් කිරීම සඳහා එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූවා.

සංඝ කතිකාවත සකස් කිරීම සඳහා මල්වතු මහා නායක නිල ආරමයේදී නිකාය පාර්ශව නියෝජනය කරමින් මහා සංඝරත්නය සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් එම වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවත් එහි ප්‍රතිඵල දැන් දකින්නට ලැබෙන බවත් මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේ ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දැක්වූ චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීවරිය මහා සංඝරත්නය වෙතින් ප්‍රධාන විපක්ෂය වෙත ඉදිරිපත් වූ යෝජනා මත පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සඝ සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවත් ඒ සම්බන්ධ සියලු විස්තර දැනුම් දීම සඳහා ඔහු ඉදිරි දිනෙක මහනායක ස්වාමින්ද්‍රයන්වහන්සේලා බැහැදැකීමට පැමිණෙනු ඇති බවත් පැවසුවා.

මිහිදු මහා රහතන්වහන්සේගේ ආගමනයත් සමඟ මෙරට සංස්කෘතිය බුදු දහම හා බද්ධ වී පෝෂණය වූ බවත් මේ වනවිට සැලසුම් සහගතව මහා සංඝරත්නය අපහසුතාවට පත් කිරීමේ වැඩපිළිවෙළක් දකින්නට ලැබෙන බවත් කී ඇය, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මහා සඝ සමුළුවක් පැවැත්වීමට පක්ෂය තීරණය කර තිබෙන ද ප්‍රකාශ කළා.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහානායක ස්වාමින්ද්‍රයන්වහන්සේලා සමඟ සාකච්ඡා කර ඒ සඳහා සුදුසු දිනයක් තීරණ කරනු ඇතැයිද ඇය පැවසුවා.

SendShareShare
Previous Post

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

Next Post

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More

අපිට බොරුවට කිඹුල් කදුළු හෙලන්න බෑ! ගෝඨාභය ආණ්ඩුව කාලේ නීතිඥ හිජාස් හිස්බුල්ලා CID එක ඇතුලේ හිටියේ! එයා සියදිවි හානි කරගන්නවා,...

Read more

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper