මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද භාවිතය අද (31) ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව රාජ්ය සේවකයන් 659414ක් අද දින ජන්දය භාවිත කිරීමට නියමිතය.
අද හෝ හෙට ජන්දය භාවිත කිරීමට නොහැකි වුවහොත් ලබන 07 වැනිදා නැවත රාජ්ය සේවකයන්ට සිය ජන්දය භාවිත කිරීමට අවස්ථාවක් උදාවේ.










