Exclusive

හූ කිව්වොත් ‌‌පොහොට්ටුව ඉවරයි- ‌ගෝඨාගේ න්‍යායාචාර්ය අනතුරු අගවයි

'ගෝඨාභයගේ ජනාධිපතිවරණ වේදිකාවට එන ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හූ කීම දිගින් දිගටම කෙරෙනවා. ගෝඨාභයත් මහින්දත් එසේ නොකරන ලෙස කියා තිබුණත් එය නවතින පාටක් නැහැ. හූ කියන්නන්ට යම් පිරිසක් අනුබල දෙන බව පේන්න තියෙනවා. හූ කීමෙන් පොහොට්ටුවට වෙන වාසියක් නැහැ. හූ...

Read more
චන්ද්‍රිකා ගම්පහට-‌වෙල්ගම කළුතරට බහී

ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ‌පොහොට්ටුව පරාජය කිරීමේ ජන්ද සටන දියත් කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ කුමාර ‌වෙල්ගම මහතා විසින් ආරම්භ ‌කොට ඇත. ඊ‌යේ (05) දිනයේදී පැවැති 'අපි ශ්‍රී ලංකා' සමුළු‌ෙවේදී ‌හිටපු ජනාධිපතිනිය සජිත් ‌ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිය යුතු...

Read more
MCC නවතී

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් ‌කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීම අත්හිටුවීමට ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව ඊ‌යේ (05) රාත්‍රියේදී ‌මේ සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව ගැනීමට ආණ්ඩුව පියවර ‌ගෙන ඇත. ආණ්ඩුවේ ‌මෙම තීන්දුවත් සමග නිදහස් චතුරශ්‍රයේ අමෙරිකානු ගිවිසුමට එරෙහිව උපවාසයක නිරතව සිටි උඩුදුම්බර...

Read more
චන්ද්‍රිකාව ඉවත් කරන්න දයාසිරි බයවෙයි

පක්ෂ තීන්දුවට පිටින් යමින් ‌වෙනත් සමුළු පැවැත්වුවහොත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පක්ෂයෙන් ඉවත් කරන බවට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා කලින් ප්‍රකාශ කර තිබුණද අද (05) රාත්‍රියේ පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එවැනි තීන්දුවක් ‌ගෙන ‌නොමැති බව දැනගන්නට...

Read more
ගෝඨාගේ පැකේජය ඉරිදට එළියට එයි

ජනාධිපතිවරණය ජයගත් වහා ජනතාවට ක්ෂණික සහන පැකේජයක් ලබා දීමට ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.‍ ඒ අනුව ලබන ඉරිදා ‌මෙම සහන පැකේජය එළිදැක්වීමට රාජපක්ෂ මහතා කටයුතු සැලසුම් කර තිබේ. මේ හරහා ක්ෂණිකව ජීවන බර අඩු කිරීම ඇතුළු ජනතාවට සහන රැසක්...

Read more
අධිවේගය 7 තව දික්වෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගය ලබන බ්‍රහස්පතින්දා (07දා) තව දීර්ඝ වීමට නියමිතය. ඒ අනුව මාතර - හම්බන්තොට කොටස බ්‍රහස්පතින්දා දිනයේදී විවෘත කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇත. මීට අමතරව කඩවත - කෙරවළපිටිය අධිවේගී මාර්ගයද විවෘත කිරීමට ආණ්ඩුව සැලැසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත.

Read more
චන්ද්‍රිකාව රෝහණ පිටින් තියා මෛත්‍රී ඇඟ බේරගනී

අද (05) සවස පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව දැනගන්නට තිබේ. ඒ අනුව පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වන ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද දින මධ්‍යම කාරක සභා රැස්වීම මෙහෙයවනු ඇති...

Read more
ශ්‍රීලනිපය ඇතුළේ ලියුම් යුද්දයක්: මෛත්‍රිද-  චන්ද්‍රිකාද තීන්දුව අද

විනය පරීක්ෂණ චෝදනා මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ලියුම් යුද්දයක් හටගෙන ඇත. ඒ අනුව ඊයේ (04දා) දිනයේදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ශ්‍රීලනිප පාක්ෂිකයන් වෙත ලිපියක් යොමුකර ඇති අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග මහත්මියද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත....

Read more
16 ජන්දෙ: 15 සිසුන්ට සහනයක්

ජනාධිපතිවරණයට ‌පෙර දින, එනම් 15 වැනි සිකුරාදා දින රජයේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් ‌ලෙස ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ජනාධිපතිවරණ රාජකාරිි සදහා ‌රජ‌යේ ‌බොහෝ පාසල් ‌යොදාගන්නා බැවින් මැතිවරණ ‌ලේකම් කාර්යාලය කරන ලද ඉල්ලීමකට අනුව අධ්‍යාපන ‌දෙපාර්තමේන්තුව ‌මෙම...

Read more
සිවාජි තනිවෙයි: ‌ටෙලෝ-ප්ලොට් ‌කොළඹදී රනිල් හමුවෙයි: සජිත්ට සහාය ‌දෙන ලකුණු

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරු අද (04) අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ. අග‍්‍රාමාත්‍ය රනිල්...

Read more
Page 3421 of 3456 1 3,420 3,421 3,422 3,456