ජනාධිපතිවරණය ජයගත් වහා ජනතාවට ක්ෂණික සහන පැකේජයක් ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර ඇත.
ඒ අනුව ලබන ඉරිදා මෙම සහන පැකේජය එළිදැක්වීමට රාජපක්ෂ මහතා කටයුතු සැලසුම් කර තිබේ.
මේ හරහා ක්ෂණිකව ජීවන බර අඩු කිරීම ඇතුළු ජනතාවට සහන රැසක් ලබාදීමට පියවර ගෙන ඇත.










