Exclusive

වෙල්ගම විපක්ෂයට එයි

පාර්ලිමේන්තු නව සැසිවාරයේ ආසන පැනවීමේදී තමන්ට විපක්ෂයේ ආසනයක් ‌වෙන් කරන ‌ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කුමාර ‌වෙල්ගම මහතා පාර්ලිමේන්තු නිලධාරීනට දැනුම් දී තිබේ. ශ්‍රීලනිපය ඉකුත් ජනාධිපතිවරණයේදී ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අවබෝධතා ගිවිසුමකට අස්සන් තබා ඔහුට සහාය පළ කළද...

Read more
ගෝඨාගේ ‌දෙවැනි ගමන චීනෙට

ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ‌දෙවන නිල සංචාරය ‌සනිටුහන් කරමින් චීනයට යාමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ නිල ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා ‌මෙසේ චීන සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා ‌වේ. ලංකාවේ සිදු...

Read more
ස්විස් සිද්ධිය ගැන විශාල කුතුහලයක්

පසුගිය දිනවල ‌මෙරට සියලුම මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත්ව තිබූ ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාවක පැහැරගත් බවට ‌චෝදනා එල්ල වූ සිදුවීම සම්බන්ධයෙන් ‌මේ වනවිට මාධ්‍ය දැඩි නිහඩ බවක සිටීම විශාල කුතුහලයකට තුඩු ‌දෙන්නක් බවට පත්ව තිබේ. මෙම සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව...

Read more
වාර්තාවක් තියමින් ‌මෝඩි ලංකාවට එයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ‌ලෙස පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්‍ය නායකයා ‌ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‌මෝඩි මහතා පත්වීමට නියමිතය. රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් නිල සංචාරය වශයෙන් ඉන්දියාව ‌තෝරා ගනු ලැබූ අතර එම සංචාරයේදී කළ ආරාධනාවකට...

Read more
හකීම්-රිෂාඩ්ටත් ‌ළගදීම තොන්ඩුව වැටෙන ලකුණු

ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් විසින් දැරූ අමාත්‍යංශවල සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් ඉහළ ‌‌පෙළේ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත අදාළ අමාත්‍යංශයන්හි විමර්ශන...

Read more
ජනපති තදින් සිටිද්දී කතානායක සටනට එයි (රාජ්‍ය රහස්)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජකාරි භාරගත් දින සිටම උත්සාහ කළේ අලුත් ගමනක් යන්නටය. ඊට පෙර සිටි ජනාධිපතිවරුන් බොහොමයක් සිය පවුලේ ඥාතීන් ළං කරගෙන, හිතවතුන් සමීපයට ගෙන, ගජමිතුරු පාලනයක් ගෙන යනු දැකගන්නට ලැබුණද ගෝඨාභය ජනාධිපතිවරයා ආරම්භයේ සිට ඒ මඟ නොගෙන අන්...

Read more
රාජිත උස්සපු හැටි එළියට එයි

ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් රථ පැහැර ගැනීම් ගැන කියන්නට මාධ්‍ය හමුවක් පවත්වා ඊට පුද්ගලයන් දෙදෙනෙක් සම්බන්ධකර ගැනීම නිසාම හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට අද සිදුව ඇත්තේ චෝදනා රැසකට මුහුණ දෙන්නටය. මේ වන විට රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සිටින්නේ නාරාහේන්පිට පිහිටි ලංකා...

Read more
රන්ජන් A/L පාස්: නීතිය හදාරන්නත් පුළුවන්

මෙවර උසස් ‌පෙළ විභාගයට ‌පෙනී සිටි හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඉන් සමත්ව තිබේ. රාමනායක මහතා ‌මෙවර උසස් ‌පෙළ විභාගයට ‌පෙනී සිටියේ නීතිය හැදෑරීම සදහා සුදුසුකම් ලබා ගැනීම ‌වෙනුවෙනි. මෙවර ප්‍රතිපලවලට අනුව රාමානායක මහතාට නීතිය හැදෑරීමේ අවස්ථාව උදාවී තිබේ. මෙවර...

Read more
දිට්ඨ ධම්ම ‌වේදනීය කර්මය (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

මේ දවස්වල ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ කටේම තියෙන වචනය දිට්ඨ ධම්ම වේදනීය කර්මයය. මෛත්‍රි - රනිල් ආණ්ඩු කාලයේ තමන්ව හිරේ දමපු චම්පිකලාට, රාජිතලාට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීලා යැයි ඇමැතිවරු උජාරුවෙන් කියති. මේකට බණ්ඩාරනායක මැතිනිය නම් කීවේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය...

Read more
විමල් ‌වෙනස් ‌වෙලා

ඉදිරි මහමැතිවරණයේදී 'පුටුව' ලකුණ යටතේ තරග කළ යුතු බවට වූ මුලින් සිටි ස්ථාවර‌යෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ‌මේ වනවිට ‌වෙනස් වී ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව '‌පොහොට්ටුව' ලකුණ යටතේම මහමැතිවරණයට තරග වැදීමට ඒ මහතාගේ පක්ෂය තීරණය කර ඇති බව...

Read more
Page 3420 of 3488 1 3,419 3,420 3,421 3,488