Exclusive

චන්ද්‍රිකාව රෝහණ පිටින් තියා මෛත්‍රී ඇඟ බේරගනී

අද (05) සවස පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව දැනගන්නට තිබේ. ඒ අනුව පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වන ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද දින මධ්‍යම කාරක සභා රැස්වීම මෙහෙයවනු ඇති...

Read more
ශ්‍රීලනිපය ඇතුළේ ලියුම් යුද්දයක්: මෛත්‍රිද-  චන්ද්‍රිකාද තීන්දුව අද

විනය පරීක්ෂණ චෝදනා මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ලියුම් යුද්දයක් හටගෙන ඇත. ඒ අනුව ඊයේ (04දා) දිනයේදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ශ්‍රීලනිප පාක්ෂිකයන් වෙත ලිපියක් යොමුකර ඇති අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග මහත්මියද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත....

Read more
16 ජන්දෙ: 15 සිසුන්ට සහනයක්

ජනාධිපතිවරණයට ‌පෙර දින, එනම් 15 වැනි සිකුරාදා දින රජයේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් ‌ලෙස ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ජනාධිපතිවරණ රාජකාරිි සදහා ‌රජ‌යේ ‌බොහෝ පාසල් ‌යොදාගන්නා බැවින් මැතිවරණ ‌ලේකම් කාර්යාලය කරන ලද ඉල්ලීමකට අනුව අධ්‍යාපන ‌දෙපාර්තමේන්තුව ‌මෙම...

Read more
සිවාජි තනිවෙයි: ‌ටෙලෝ-ප්ලොට් ‌කොළඹදී රනිල් හමුවෙයි: සජිත්ට සහාය ‌දෙන ලකුණු

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලින්ගම් සිද්ධාර්ථන් සහ ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරු අද (04) අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ. අග‍්‍රාමාත්‍ය රනිල්...

Read more
කතෝලික රදගුරු සභාව බැලන්ස් ‌වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ජන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබදව කතෝලික ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට කතෝලික රදගුරු සභාව කටයුතු තර ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු සදහනක් ‌නොකිරීමට කතෝලික රදගුරු සභාව වගබලාගෙන තිබීමය. කෙසේවෙතත් පසුගිය කාලය පුරාම...

Read more
TNA සජිත්ට: අවසන් තීන්දුව ‌දෙයි

සජිත් ‌ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව ‌දෙමළ ජාතික සන්ධානය අද (03) නිවේදනය කළේය. අද අගමැතිවරයා හා පැවැත්වෙන සාකච්ජාවකින් අනතුරුව ‌හෙට (04) දීනයේදී ‌මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටියද අද දිනයේම එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කිරීම විශේෂ...

Read more
කියලා කියලා බැරිම තැන සජිත් ‌ගෝඨාට ලියුමක් ලියයි: ‌මෙන්න ලියුම

රට ‌ගොඩනංවන ආකාරය පිළිබදව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ‌ලෙස දැනුම් ‌දෙමින් සජිත් ‌ප්‍රේමදාස මහතා ප‌ොහොට්ටුවේ අපේක්ෂකයා වන ‌ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් ‌යොමු කර ඇත. පසුගිය බදාදා තමන් වාචිකව ‌මෙම අභියෝගය ප්‍රසිද්ධියේ කළ බවත්, තවමත් ‌ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊට ප්‍රතිචාර...

Read more
TNA හංසයාට: තීන්දුව ‌හෙට ප්‍රකාශයට

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය එක්සත් ජාතික ‌පෙරමුණේ අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා හට ලබා ‌දෙන බවට වූ තීන්දුව ‌හෙට (04) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත. මේ වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සංචාරයක නිරතව සිටින අතර එහිදී...

Read more
චන්ද්‍රිකා එක්ක මහින්දත් ශ්‍රීලනිපයෙන් ‌දොට්ට දාන්න ‌මෛත්‍රිගේ සූදානමක්

පක්ෂ තීන්දුවට පිටින් යමින් කටයුතු කිරීම මත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ‌මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවද ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීමට ‌මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු ‌කොට ඇති බව වාර්තා ‌වේ. ඒ සදහා දැනටමත් ජනාධිපතිවරයා නීතිමය උපදෙස් රැගෙන ඇති බවද දැනගන්නට...

Read more
මහේෂ් විශේෂ තීන්දුවක් අරන්

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති ‌ජෙනරාල් මහේෂ් ‌සේනානායක මහතා ලබන සතියේදී විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමින් සිටින බව දැනගන්නට තිබේ. ඒ අනුව ලබන සතියේදී සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ‌මෙම විශේෂ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ සූදානමින් පසුවන බව වාර්තා...

Read more
Page 3415 of 3449 1 3,414 3,415 3,416 3,449