ඉදිරි ජනාධිපතිවරණයේදී ජන්දය භාවිත කළ යුතු ආකාරය පිළිබදව කතෝලික ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කිරීමට කතෝලික රදගුරු සභාව කටයුතු තර ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු සදහනක් නොකිරීමට කතෝලික රදගුරු සභාව වගබලාගෙන තිබීමය.
කෙසේවෙතත් පසුගිය කාලය පුරාම අගරදගුරු කාදිනල් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩුව විවේචනය කිරීමේ ස්ථාවරයක සිටියේය.
නමුත් කතෝලික රදගුරු සභාව නිකුත් කළ නිවේදනයේ ඒ සම්බන්ධයෙන් කිසිදු සදහනක් නොතිබීම විශේෂත්වයකි.