ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලබන සතියේදී විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
ඒ අනුව ලබන සතියේදී සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර මෙම විශේෂ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේ සූදානමින් පසුවන බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය පුරාම ජනතා විමුක්ති පෙරමුණේ විවිධ පාර්ශ්වයන් ඒ මහතා සමග සාකච්ජා කරමින් ජනාධිපතිවරණ සටනින් ඉවත් වී අනුර කුමාර දිසානායක මහතාට සහාය දක්වන ලෙස ඉල්ලා තිබිණ.