Exclusive

‘ස්විමින්ග් ක්ලබ්’ මීටිම හබක්: 52කට කිව්වා: ආවේ 23යි: රනිල්ට අත්සන් කළේ 17යි

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාප නායකත්වයේ තබා ගැනීම අරමුණු කර ගනිමින් ඊ‌යේ (27) රාත්‍රියේ ‌කොළඹ 'ස්විමින්ග් ක්ලබ්' ‌හෝටලයේ පැවැත්වූ වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන්ගේ රැස්වීම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව දැනගන්නට ඇත. මෙම රැස්වීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා...

Read more
IDH එකෙන් පළමු ‌කොරෝනා ‌රෝගියා හමුවෙයි: පළාතම බියෙන් ඇළලෙයි

මාරාන්තික ‌කොරෝනා වයිරසය ආසාධනය වූ පළමු ‌රෝගියා අයි.ඩී.එච්. ‌රෝහලේ ‌නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින බව ‌මේ වනවිට තහවුරු වී ඇත. ඇය 43 හැවිරිදි චීන කාන්තාවක වන අතර කණ්ඩායමක් ‌ලෙස ලංකාවේ සංචාරය කර ඇති බව කියවේ. ඇය සමග සිටි අනෙක් පිරිස ‌මේ...

Read more
රනිල්ට හිතවත් කණ්ඩායමක් ‘ස්විම්න්ග් ක්ලබ්’ එකේ සාකච්ජාවක

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ‌මේ වනවිට ‌'කොළඹ ස්විමින්ග් ක්ලබ්'හිදී සාකච්ජාවක් පවත්වමින් සිටින බව දැනගන්නට ඇත. මෙම රැස්වීම සදහා වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් 25ත් 30ත් අතර සංඛ්‍යාවක් සහභාගී වී සිටින බව වාර්තා ‌වේ. මීට සුලු ‌මොහොතකට ‌පෙර...

Read more
කබීර් අතේ රනිල්ගෙන් සජිත්ට පණිවුඩයක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (27) සවස පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා අතේ විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත විශේෂ පණිවුඩයක් යවා තිබේ. අද සවස වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව ඒ මහතා මුණගැසුණු කබීර් හෂීම් මහතා සමග පක්ෂයේ...

Read more
බැදුම්කර වාර්තාව පිටවීමත් සමග කබ්රාල් හදිසියේම ලන්ඩන් ගියේ ඇයි?

බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් 2005 වර්ෂයේ සිට කරන ලද ‌වෝහාරික විගණන වාර්තාව නිකුත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හදිසියේම ලන්ඩනය බලා පිටත්ව ‌ගොස් ඇති බව දැනගන්නට තිබේ. මෙම වාර්තාව නිකුත් වීමෙන් පසු එජාපය...

Read more
සජිත්ගේ රැස්වීමෙන් පසු එජාපය කලබල ‌වෙයි

විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා විසින් ඊ‌යේ (26) දින ‌කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ පැවැත්වූ පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ හමුව සාර්ථක වීමත් සමග එජාපය ඇතුළේ බරපතළ කැළඹිලි සහගත තත්ත්වයක් පැන නැගී ඇති බව වාර්තා ‌වේ. ඒ අනුව අද (27) සවස...

Read more
චීනෙන් තහනමක්: ලංකාවටත් දැඩි බලපෑම්

චීනයේ ‌මේ දිනවල පැතිර යන මාරාන්තික ‌කොර‌ෝනා වයිරසය ‌හේතු‌ කොටගෙන සිය රටවැසියන් විසින් සිදුකරන සියලුම විදෙස් සංචාර අත්හිටුවීමට චීන රජය පියවර ‌ගෙන ඇත. ඒ අනුව කණ්ඩායම් වශයෙන් සිදුකරන විදෙස් සංචාර අත්හිටුවා ඇති චීන රජය, තනි පුද්ගලයන් වශයෙන් සිදුකරන සංචාර සම්බන්ධයෙන්...

Read more
කොරෝනා නිසා සීල් තියපු වූහාන්  මැද්දට ‘ශ්‍රී ලන්කන්’ ‌බාන්න යයි

මාරාන්තික ‌කොරෝනා ‌වයිරසය ‌හේතුකොටගෙන මුද්‍රා තබා වසා දමා ඇති වූහාන් නගරය ආශ්‍රිත ගුවන්තොටුපොළට ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ‌ගොඩබැස්සවීම සදහා චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය චීන රජය ‌වෙත අයදුම් පත්‍රයක් ඉදිරිපත් කර ඇත.‍ ඒ, දැනට වූහාන් නගරයේ සිරව...

Read more
විනිසුරු පිලපිටියව හිරේ දාන්න ගිය නීතිපති දප්පුලට ඉහළින් කැදවීමක්

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු ලබා ගන්නා ‌ලෙසට ‌කොළඹ අපරාධ ‌කොට්ඨාසයට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් කරුණු විමසීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කර ඇත. ඒ අනුව ලිවේරා මහතා ව්‍යවස්ථාදායක සභාව හමුවට කැදවීමට කතානායක...

Read more
එජාප අණ ‌නොතකා බිම්මට්ටම ‌කොළඹට ගලයි

විපක්ෂනායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින ‌කොළඹ 'කන්වෙන්ෂන් ‌හෝල්හි' පැවැති පක්ෂයේ පළාත්පාලන මන්ත්‍රී හමුවට අතිවිශාල පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා ‌වේ. මෙහිදී ආසන 1500ක් පැනවීමට සංවිධායකයන් පියවර ‌ගෙන තිබුණු අතර 3000කට අධික පිරිසක් සහභාගී වී ඇති බව...

Read more
Page 3416 of 3500 1 3,415 3,416 3,417 3,500