පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධූරයට අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාත් පත් කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා නම් කර ඇති අතර විපක්ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායකවරුන් ලෙස අජිත් පී පෙරේරා, ජේ සී අලවතුවල සහ රංජිත් අලූවිහාරේ යන මන්තී‍්‍රවරුන් පත් කර තිබේ.
ඊයේ (02) පැවැති ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.