එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටිි නිල නිවෙස බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබේ.
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටින බව දැනගන්නට ඇති අතර කුමන හේතුවක් මත මෙසේ පරීක්ෂා කරන්නේදැයි පැහැදිලි නැත.