Exclusive

ශාන්ත බණ්ඩාරගේ ගෙය වටලන වීඩියෝව නිකුත් වෙයි! වැට කඩයි! (VIDEO)

ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් විසින් වටලන වීඩියෝව මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ. එහිදී ජනතාව වැටද පෙරළනු දැකගත හැකීය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුවද පසුගිය දිනෙක ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් ලබා ගෙන...

Read more
බංකොලොත් ශ්‍රී ලන්කන් තවත් යානා 21ක් ගන්න සූදානම් වෙයි! මහ විහිළුවක්! ආණ්ඩුවේ මන්ත්‍රීම ට්විටර් පණිවුඩයක් තියයි!

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් තවත් ගුවන් යානා 21ක් බද්දට ගැනීම සදහා මිල ගණන් කැදවා තිබේ. ඉදිරි වසර 3 ඇතුළත සිය ගුවන් යානා ඇණිය 35 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් මෙසේ ගුවන් යානා 21ක් බද්දට ගැනීමට ගුවන් සමාගම තීරණය කොට ඇති...

Read more
දවසේ ජායාරූපය! මේ ‘ගෝගෝඨාගම’!

කොළඹ ගාලු මුහුද විරෝධතාවේ යෙදෙන විරෝධතාකරුවන් විසින් එවන් විරෝධතා භූමියේ ඉවත දැමිය යුතු කසල සූදානම් කර ඇත. ඒවා කළු පැහැති කවර වල දමා රතු පැහැති සාටක ආකාරයේ පටි පලදවා ගාල්ල මූවදොර එක පෙළට තබා ඇත.

Read more
අවුරුදු 6ක් නිහඬව සිටි ජැක්සන් ඇන්තනිත් කට අරී! අරගලයට ජයවේවා!

රාජපක්ෂ පාලනය ගෙන එම සඳහා සිය දායකත්වය දැක්වූ ජැක්සන් ඇන්තනී සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබමින් පවසන්නේ 2016 වසරේ සිට තමන් නිහඬව සිටි බවයි. ඒ නිසාම 2019 දී තම හඬ විවෘත නොකළ බවයි කියන්නේ. රාජපක්ෂ පාලනය පන්නන විරෝධය සම්බන්ධයෙන් අදහස්...

Read more
ඊයෙ රෑ ‌ගෝඨාගෝගම…!

ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් පළවා හැරිය යුතු බව කියමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට අද වන විට දින 7කි. මේ ජායාරූපයෙන් දැක්වෙන්නේ 6 වැනි දින රාත්‍රියේදී උඩුගුවනින් ගත් එහි ජායාරූපයකි.

Read more
මෛත්‍රීව අතහැර ශාන්ත බණ්ඩාර ගෝඨාගෙන් රාජ්‍ය ඇමැතිකමක් ගනී!

ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් පැමිණ වටලා ඇති බව වාර්තා වේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුවද පසුගිය දිනෙක ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් ලබා ගෙන ආණ්ඩුවට එක්විය. මෙයට විරෝධය පලකරමින් ඔහුගේ නිවස ඊයේ වටලා...

Read more
ධම්මික ප්‍රසාද් අද ගෝල්ෆේස් පිටියේදී උපවාසයකට වාඩිවෙන්න සූදානම්!

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්, අද උදෑසන ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියේ උපවාසයකට අසුන් ගැනීමට නියමිත බව වාර්තා වෙයි. පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙසත්, මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතා සදහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමින් මෙම...

Read more
ඊයෙ කැළනියෙ සිසුන්ට පහර දුන් පුද්ගලයාගේ ජයාරූපය නිකුත් වෙයි! (VIDEO)

සාමකාමී විරෝධතාවයක නිරත වීමට සූදානම් වූ කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට පහර දෙමින් එම විරෝධතාවය කඩා කප්පල් කිරීමට උත්සාහ කළ පුද්ගලයා පොහොට්ටු පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අතර, ඔහු ලබන විසි දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර...

Read more
අරගලකරුවන් මැදට ආපු පොලිස් නිලධාරියා කරපු ඇහැට කඳුලු එන කතාව! (VIDEO)

ගාලු මුවදොර  පැවැත්වෙන නිර්පාක්ෂික විරෝධයට පොලිස් නිල ඇඳුමින් එක්ව සිටි පොලිස් සැරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග  ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. කුට්ටිගල පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් සැරයන් ඒ අමරදාස (30158) නමැත්තකු බවට  හඳුනාගත්...

Read more
අලුත් අවුරුදු දා කියා වෙනසක් නැතිව ගාලු මුවදොර ජනතාවගෙන් පිරී යයි! (VIDEO)

අලුත් අවුරුදු දිනයේදීත් වෙනදා මෙන්ම වෙනසක් නැතිව ගාලු මුවදොර අරගලකාරී ජනතාවගෙන් පිරී ගියේය. අද ජනතා අරගලයේ සය වන රාත්‍රියයි. මේ වනවිටත් ගාලු මුවදොර පීටියේ දහස් ගණනක් ජනතාව එක්රැස්ව සිටිනු දැකගත හැකි විය.

Read more
Page 1975 of 3460 1 1,974 1,975 1,976 3,460