Exclusive

කන්න නෑ! ගෑස් නෑ! බෙහෙත් නෑ! කරන්ට් නෑ! යන්න බස් නෑ! ලංකාවට යනවා නම් බලාගෙන! අමෙරිකාවෙ සිය රටවැසියන්ට කියයි!

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු ජාතිකයින් සඳහා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 3වන අදියරේ සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත. පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සහ ගෘහස්ත ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ දී ඇති...

Read more
වැටලීම ප්‍රාදේශීය සභාවලටත් එයි! බෝක්කුව හදලා දෙන්න කියා ගම්මු බෝඩ් උස්සගෙන බෝපෙ-පෝද්දල සභාවට කඩා පනී!

බෝප පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (07) පැවැත්වෙමින් තිබියදී ගම්වාසීන් පිරිසක් එහි කඩා වැදීම හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. විරෝධතා පුවරු රැගෙන කෑ කෝ ගසමින් සභාව පැවැත්වෙන ස්ථානයට පැමිණි  ඔවුන් සභාව පැවත්වෙද්දී රැස්වීම පැවැත්වෙන ස්ථානයට ඉදිරිපිට මහජන...

Read more
ජනතාව මැදිහත් වෙයි! පාරක නමක් වෙනස් කරයි!

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ මහත්මියගේ නමින් ඇඹීලිපිටියේ නම් කර තිබූ මාවතක් වෙනස් කිරීමට ජනතාව පියවර ගෙන ඇත. ඒ අනුව එම නාම පුවරුව 'මෙම මාර්ගය ජනතා මුදලින් කරවන ලද්දකි' යනුවෙන් වෙනස් කොට ඇත.

Read more
ගෝඨා පාර්ලිමේන්තුවට එයි! ආණ්ඩු පක්ෂය එක දිගට අත්පුඩි ගසා පිළිගනී! (VIDEO)

ජනාධිපතිවරයා මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුන් ගැනීමට පියවර ගත්තේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරුන් දිගින් දිගටම අත්පොලසන් දෙන ආකාරයක් දැක ගත හැකි විය.

Read more
ණයට දෙන ඉන්දියන් ඩීසල් නැව් පෝලිමේ එන්න ගනී! ඩීසල් හිඟය ඉවර වෙන්න ළඟයි! කරන්ට් කැපිල්ලත් නවතී!

ඉන්දියාවෙන් ලැබී ඇති ඉන්ධන නෞකා හේතුවෙන් ඉදිරි සතිය තුළ අඛණ්ඩව විදුලිය ලබා දීමේ හැකියාවක් පවතින බව වාර්තා වේ. මේ වනවිට ඉන්දියාවෙන් තෙල් නැව් 2ක් ලැබී ඇති අතර ඒ හේතුවෙන් අවුරුදු සමය තුළ කප්පාදුවකින් තොරව විදුලිය ලබා දී‌මට හැකියාව පවතින බව...

Read more
පාන් පිටි තවත් 50කින් වැඩි කරන්න සූදානම්! දැන් මාළු පාන් 120යි! කේක් කිලෝව 1000යි! ජනතාව බේකරි කෑම නවත්වලා! බේකරි බාගෙට බාගයක් වැහිලා!

තිරිඟු පිටි කිලෝවක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් වල සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. තිරිඟු පිටි සමාගම් පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දැමුවේය....

Read more
හාල් කිලෝව 200 පන්නයි! තුන් වේල බත් කාපු රට දැන් දවසට කන්නෙ එක වේලයි!

වෙළෙදපොළේ සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ජනතාව අද වන විට එක වේලක් පමණක් බත් කෑමට හුරු වී සිටින බව දැනගන්නට තිබේ.

Read more
අර්බූදයෙන් පසු පළමු වතාවට ජනපති අද පාර්ලිමේන්තුවට එයි! පාර වහයි! දැඩි රැකවල් යොදවයි!

රට තුළ මතුවූ දේශපාලන අර්බූදයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය. මෙහිදී ජනාධිපතිවරයා බොහෝ වේලාවක් පාර්ලිමේන්තුව තුළ රැදී සිටිනු ඇති බව දැනගන්නට තිබේ. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල දැඩි රැකවල් යොදා ඇති අතර පාර්ලිමේන්තු...

Read more
අද අපි වැටිලා ඉන්න තැන කනගාටුයි! රට දරුණු අවස්ථාවකට පත්වෙලා! හැසිරෙන්න ඕන විදිහ ගැන තානාපතිවරු අපිට දේශන දෙනවා! විදේශ ලේකම් රටට ඇත්තම කියයි! (VIDEO)

අද වනවිට රට පත්ව ඇතී තත්ත්වය ඉතා කනගාටුදාවක බව විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ අද විදෙස් තානාපතිවරුන් අපට හැසිරිය යුතු ආකාරය පිළිබදව දේශන ලබා දීමට පවා කටයුතු කරන බවකි. එමේනම අද රට දරුණු අවස්ථාවකට මුහුණ...

Read more
ආණ්ඩුව මිනිස්සුන්ව රවට්ටන්න පටන් ගත්තේ කොතනින්ද? අවුරුදු 74ක් ආණ්ඩු කරපු අය එපා කියා රටට කියන්නේ කව්ද? රට අර්බූදයෙන් ගලවගන්නේ කොහොමද? (VIDEO)

ආණ්ඩුව විසින් ජනතාව රැවටීමට පටන් ගත්තේ පාස්කු ප්‍රහාරයෙන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. අද එහි සාපය ආණ්ඩුවට වැදී ඇති බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. අද ජනතාව පාරට බැස විරෝධය පළ කරන ජනතාවගෙන් බහුතරය ආණ්ඩුවට...

Read more
Page 1976 of 3437 1 1,975 1,976 1,977 3,437