අලුත් අවුරුදු දිනයේදීත් වෙනදා මෙන්ම වෙනසක් නැතිව ගාලු මුවදොර අරගලකාරී ජනතාවගෙන් පිරී ගියේය.
අද ජනතා අරගලයේ සය වන රාත්‍රියයි.
මේ වනවිටත් ගාලු මුවදොර පීටියේ දහස් ගණනක් ජනතාව එක්රැස්ව සිටිනු දැකගත හැකි විය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.