ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් විසින් වටලන වීඩියෝව මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.
එහිදී ජනතාව වැටද පෙරළනු දැකගත හැකීය.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුවද පසුගිය දිනෙක ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් ලබා ගෙන ආණ්ඩුවට එක්විය.