ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් තවත් ගුවන් යානා 21ක් බද්දට ගැනීම සදහා මිල ගණන් කැදවා තිබේ.
ඉදිරි වසර 3 ඇතුළත සිය ගුවන් යානා ඇණිය 35 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් මෙසේ ගුවන් යානා 21ක් බද්දට ගැනීමට ගුවන් සමාගම තීරණය කොට ඇති බව පැවසේ.
කෙසේවෙතත් මෙම තීරණය දැඩි විවේචනයට ලක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ මෙය මහා විහිලුවක් බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසන්නේ මෙය මහා විහිලුවක් බවකි.
This must be a joke?! But it is in what seems official @flysrilankan website. Airline sources say going to lease 40 aircraft?! #SriLanka is bankrupt; no fuel, gas or medicine. Where the hell is money for this nonsense?! Better immediately clarify. https://t.co/6xnrIghOMR. pic.twitter.com/OZuCfz4b6I
— Harsha de Silva (@HarshadeSilvaMP) April 14, 2022
True. It is an utter joke to publish such a notice by a State Owned Enterprise which is already making huge losses @flysrilankan. @ParliamentLK through #COPE (https://t.co/R1mKRSyZGl) also revealed certain key irregularities of #srilankan as well. #SriLanka #lka https://t.co/xwX0cgry63
— Charitha Herath, (PhD) (@charith9) April 14, 2022