ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් පැමිණ වටලා ඇති බව වාර්තා වේ.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුවද පසුගිය දිනෙක ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් ලබා ගෙන ආණ්ඩුවට එක්විය.
මෙයට විරෝධය පලකරමින් ඔහුගේ නිවස ඊයේ වටලා තිබිණ.