Exclusive

සජිත් විපක්ෂයේ ඉඳන් ‌50 වැනි රෝහලටත් හුස්ම දෙයි! දැනටමත් ලක්ෂ 1400ක උපකරණ බෙදලා! උනුත් එකයි මුනුත් එකයි අපිට අදාළ නෑ! අඩු බෙහෙතුත් කියන්න! එකත් අපි පිටරටින් ගෙනත් දෙන්නම්! (VIDEO & PHOTOS)

උනුත් එකයි මුනුත් එකයි යන සංකල්පය සමගි ජන බලවේගය ට අදාළ නොවන බවත්, සම්ප්‍රදායික විපක්ෂයක කාර්යභාරය වෙනුවට නූතන දේශපාලන ව්‍යාපාරයක කාර්යභාරය සමගි ජන බලවේගය විසින් ඉටුකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඇතැමුන් 225ම ගෙදර යා යුතු බව පැවසුවත්...

Read more
මුලු කොටුවම වටකොට බැන්ඳත්  අරගලය නොකඩවාම ඉදිරියට! (VIDEO)

අද අගමැතිවරයාගේ නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණ සිදු කළ අන්තරයේ සිසුන් රාත්‍රියේදී ගෝල්ෆේස් පිටියේ අරගල භූමියට පැමිණ එම අරගලකරුවන්ට ශක්තිය ලබා දීමට පියවර ගත්තේය. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ බැරියර් දමා මෙය නවත්වන්න ආණ්ඩුව උත්සාහ කළත් එය කර ගත නොහැකි වූූ බවකි. https://www.youtube.com/watch?v=eSwXhGHYZvo...

Read more
අගමැති මැදිහත් වුණා! පැය 6ක විදුලි කැපිල්ල පැයයි විනාඩි 40ට අඩු කළා! තව උපදෙස් දුන්නා! ප්‍රශ්න ඉවරයි! අගමැති කාර්යාලයෙන් නිවේදනයක්!

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කර පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ අස්සන් එකතු කිරීමේ මෙහෙයුමක් අද බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ ආරම්භ වී ඇති බව වාර්තා වේ. අද පෙරවරු 10ට මෙම අස්සන් ගැනීම ආරම්භ වී ඇති අතර හෙට මධ්‍යහ්නයේදී එම අස්සන්...

Read more
ඔන්න කසාද බැඳලත් ඉවරයි! වෙඩින්හෝල් 40%කින් ගණන් ඉහළ දමයි!

උත්සව ශාලා සහ ආහාර පාන සැපයීම වෙනුවෙන් දැනට පවතින මිල ගණන් සියයට 40කින් ඉහළ දැමීමට තීරණය කොට ඇතැයි සමස්ත ලංකා උත්සව සහ ආහාර සපයන්නන්ගේ සංගමයෙහි සභාපති අතුල කලුආරච්චි මහතා පැවසීය. ගම්පහ, කිරිල්ලවල ආලක මන්දාව උත්සව ශාලාවෙහි පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා...

Read more
මීටර් 400 ධාවන ශූරිය දුම්මලසූරිය ගෙදරදී සිය දිවි නසාගනී!

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූරී කෞෂල්‍යා මධුෂානි සිය දිවි හානි කර ගෙන තිබේ. දුම්මලසූරිය පොලිසිය සඳහන් කළේ, අද (අප්‍රේල් 24) උදෑසන ඇගේ නිවසේදී සිය දිවි හානි කර ගෙන ඇති බව ය. 25 හැවිරිදි කෞෂල්‍යා...

Read more
අගමැති නිල නිවසේ තාප්පෙ උඩ ඉඳන් කොල්ලො තියපු මහජන රැලිය මෙන්න අහන්න! (VIDEO)

අද සවස අගමැති නිල නිවස ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය. එහිදී එක් තරුණයකු අගමැති නිල නිවසේ තාප්පය උඩ නැග ප්‍රසිද්ධ දේශනයක් සිදු කළේය. එම කතාව මෙසේය.

Read more
කොල්ලන්ගේ අරගලය ලෝකෙට ගෙනියන්න ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සිය ගණනක් ‌ගාලු මුවදොරට!

සති 2කට වැඩි කාලයක් පුරා කොළඹ ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට අඛණ්ඩව පැවැත්වෙන තරුණයන්ගේ ආණ්ඩු විරෝධී අරගලය ජාත්‍යන්තරයට රැගෙන යාම සදහා විදෙස් රටවල ජනමාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් එසේ පැමිණි මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව සියය...

Read more
මහින්ද අද උදේම ගෝඨාභයව හමුවෙයි!

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට ඇත. ඒ අනුව අද රාත්‍රියෙහි මෙම සාකච්ජාව පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර දීර්ඝව සාකච්ජා කෙරෙනු ඇති...

Read more
ඉල්ලුවේ කන්ඩ… හම්බ වුණේ උණ්ඩ…! කොල්ලො ටික මහින්දගේ ගෙදර තාප්පය විරෝධතා පුවරුවක් කරයි! සටන් පාඨවලින් තාප්පය වැහෙයි! (PHOTOS)

අගමැති නිල නිවස ඉදිරිපිට අරගල කළ විරෝධතාකරුවෝ එහි තාප්ප මත විවිධ සටන් පාඨ ලිවීමට කටයුතු කළහ. ඉහත දැක්වෙන්නේ එවැනි එක් සටන් පාඨයකි. එහි සදහන් වූයේ ඉල්ලුවේ කන්ඩ.. හම්බවුණේ උණ්ඩ යැයි කියාය.

Read more
Page 1974 of 3493 1 1,973 1,974 1,975 3,493