ආසියාවේ විශාලතම ජීවිත රක්ෂකයා වන AIA සමූහයේ සාමාජික සමාගමක් වන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව සමගින් ඩිජිටල්කරණය ඔස්සේ සක්‍රීය මෙන්ම ශක්තිමත් බෑන්ක්ඇෂුවරන්ස් සහයෝගීතාවයකට එළඹෙන ලදී. මෙම සහයෝගිතාව ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකාහි සුවිශේෂ යෝජනා...
Read moreමෙරට අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම පිණිස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබසාධක සංගමය සංවිධාන කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා ඉතා සාර්ථකව පැවැත්විණි. අංක 75, කඳවල පාර, රත්මලාන ලිපිනයේ පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන වැඩබිමේදී පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන...
Read moreශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව, ලංකා බැංකුව විසින් සිය 83 වැනි සංවත්සරයට සමගාමීව පළාත් මට්ටමින් තෝරාගත් දිරිය ගම්මාන කිහිපයක් නගාසිටුවීමේ ව්‍යාපෘතිය දියත් කිරීම ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි යන මහත්වරුන්ගේ සහ...
Read moreශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී රෝහල් ජාලය වන Medihelp hospitals සමූහය සිය 37 වසරක අභිමානය පෙරදැරි කරගෙන, බහුතර ජනතාවකට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්ත්වයේ සෞඛ්‍ය සේවා ලබාදෙමින් වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ වුවද අභියෝගයන්ට මුහුණදෙමින්...
Read moreසිය වටිනාකම් දාමය තුළ වගකීම් සහගත ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමට කැපවන Noyon Lanka (Pvt) Ltd (Noyon) විසින් කෘත්‍රිම ලේස් සඳහා 100%ක් ස්වභාවික වර්ණකයක් වන Planetones හඳුන්වා දී ඇත. ස්භාවික වර්ණකයක් Control Union විසින් සහතික කළ පළමු අවස්ථාව මෙයයි. ප්‍රමුඛ...
Read moreමහජන බැංකුවේ හයිඩ් පාක් කෝනර් ශාඛාව නව පරිශ්‍රයක විවෘත කිරීම එහි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. කොළඹ 02, උද්‍යාන වීදියේ, පාක්ලන්ඩ් ගොඩනැගිල්ලේ, අංක 33 දරන ස්ථානයේ විවෘත කෙරුණු මෙම ශාඛාව අතිනවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂ...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Daraz Partner Performance සම්මාන උළෙලේදී ‘Category Accelerator’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. තනි කාණ්ඩයක් (උපයෝගීතා බිල්පත් ගෙවීම්) තුළ ගෙවීම් සඳහා භාවිත කළ යුතු කාඩ්පත් පදනම වශයෙන්, ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් පසුගිය වසරට සාපේක්ෂව...
Read moreජයග්‍රාහකයන් වෙතින් තිරසාර දිවියකට මහෝපකාරී වන නවෝත්පාදන පෙළක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 Hackathon වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර ජීවන රටාවක් සඳහා මහෝපකාරී වන සුවිශේෂ හා පුරෝගාමී නවෝත්පාදන රාශියක් එහිදී එළිදැක්විණි....
Read moreශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සුන්දර වෙරළ තීරයන්ගෙන් සමන්විත නැගෙනහිර පළාතේ අසිරියට තවත් වටිනාකම් එකතු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය කල්මුණේදී විවෘත කෙරිණි. විවිධ සංකල්පයන්ගෙන් සමන්විත ටයිල්, බාත්වෙයා සහ උපාංග ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල්...
Read more2022/2023 වර්ෂයන් සඳහා වන AYDA තේමාව සමගින් නිල වෙබ් අඩවියද මේ හා සමගාමීව දියත් කෙරේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයෙකු වන නිපෝන් පේන්ට් සමාගම, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සහයෝගය ඇතිව සංවිධානය කරන ආසියානු තරුණ නිර්මාණ ශිල්පී සම්මාන උළෙලේ Asia...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.