AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම වසරේ හොඳම ඩිජිටල් රක්ෂණ මුලපිරීමට වන සම්මානය, සියලු පද්ධතීන් පූර්ණ ලෙස එකට එක්කල AIA MyPOS පද්ධතිය දියත් කිරීම වෙනුවෙන් නොබෝදා දිනාගන්නා ලදී. AIA මෙම සම්මානය දිනාගැනීමට ඩිජිටල්කරණය ඔස්සේ රක්ෂණ ව්‍යාපාර ඉක්මනින්, පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂමව කිරීම...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි අධ්‍යාපන ආයතනය වන SLT Training Centre (SLTTC), University of Hertfordshire (UK) ඉංජිනේරු උපාධි හැදෑරීමට මෙරට සිසු සිසුවියන්ට අවස්ථාව ලබාදී තිබේ.මෙය ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්‍යන්තර තලයේ දැනුමක් හා පුහුණුවක් සමග...
Read moreරිට්ස්බරි ශ්‍රී ලංකාවේ අංක 1 චොක්ලට් සන්නාමය ලෙස 90 වැනි ශ්‍රීමත් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා ශූරතාවලිය සිය අනුග්‍රාහකත්වය තුළින් බලගැන්වීමට යළිත් ඉදිරිපත්ව සිටී. ක්‍රීඩාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීම මෙන්ම නැඟී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් සැපයීම රිට්ස්බරි අනුග්‍රාහකත්වයේ ප්‍රධාන අරමුණ වේ. මෙරට...
Read moreසෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රවීණ බැංකු වෘත්තිකයකු වන ලක්ෂ්මන් සිල්වා මහතා පත්කර තිබේ. ඒ මහතා දශක තුනකට අධික කාලයක් DFCC Bank PLC සහ එහි අනුබද්ධ සමාගම්වල ඉහළ තනතුරු දැරූ, අත්දැකීම් සම්භාරයක් සහිත වෘත්තිකයෙකි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ...
Read moreවඩාත්ම ගෞරවනීය සමාගම් 20 අතරටත් එක්වෙයි නෙස්ලේ ලංකා සමාගම, LMD විසින් නිකුත් කරන ලද 2022 වසරේ වඩාත්ම ගෞරවනීය සමාගම් ලැයිස්තුවේ, ‘වඩාත්ම ගෞරවනීය ආහාර සහ පාන සමාගම’ ලෙස ශ්‍රේණිගත වීමට පසුගියදා සමත්විය. ඊට අමතරව, විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රසිද්ධ සමාගම්...
Read moreමැලිබන් බිස්කට් සමාගම මගින් අඛණ්ඩව පවත්වනු ලබන ‘මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම’ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කරනු ලැබීය. ශ්‍රී ලාංකේය දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් නිරන්තරව කැපවෙන මැලිබන් සමාගම, ඔවුන්ගේ පෝෂණ තත්ත්වය උසස් කිරීමේ කාර්යයෙන්...
Read moreඅභියෝගවලට මුහුණ දීමට ව්‍යාපාර ආකෘතියට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරයිජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT සමූහය, 2022 වසරේ ප්‍රථම අර්ධයේ තිරසාර වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී තිබේ. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 6%කින් වර්ධනයවී රු. බිලියන...
Read moreමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් මහජන බැංකුව පුමුඛ අනුග්‍රාහක දායකත්වය පිරිනමයි. ශ්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා වෙත මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශිය කළමනාකාර ඩී.එම්. කපිල දිසානායක මහතා අතින් මෙම ප්‍රදානය සිදුකෙරිණි. මෙම අවස්ථාවට...
Read moreසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ජන ප්‍රජාවගේ දියුණුව වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් ඉටුකරන SDB බැංකුව සිය සේවය වසර 25ක් පුරා අඛණ්ඩව ලබාදෙමින් ඓතිහාසික සංධිස්ථානයකට පැමිණ ඇත. SDB බැංකුව සිය 25 වැනි සංවත්සරය පාදක කරගනිමින් පවත්වන නිල මාධ්‍ය...
Read moreදේශීය සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම නවීන තොරතුරු තාක්ෂණය සම්ප්‍රදායික ආර්ථික බෝග වගාවන් සමග මුසු කරමින්, දේශීය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වගේම ගොවි ජනතාවගේ ජීවිත සරු කිරීම අරමුණු කර ගනිමින් ‘ගොවි මිතුරු’ නමින් ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇත. කෘෂිකර්මාන්තයේ...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.