• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුවට Daraz Partner Performance සම්මාන උළෙලේදී සම්මානයක්…

September 4, 2022
in Business
Reading Time: 2 mins read
A A
සෙලාන් බැංකුවට Daraz Partner Performance සම්මාන උළෙලේදී සම්මානයක්…
Share on WhatsAppShare on Facebook

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Daraz Partner Performance සම්මාන උළෙලේදී ‘Category Accelerator’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

තනි කාණ්ඩයක් (උපයෝගීතා බිල්පත් ගෙවීම්) තුළ ගෙවීම් සඳහා භාවිත කළ යුතු කාඩ්පත් පදනම වශයෙන්, ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් පසුගිය වසරට සාපේක්ෂව 200%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වීම වෙනුවෙන් සෙලාන් බැංකුව වෙත මෙම සම්මානය හිමි විය.

ලොව ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවියක් වනDaraz සමග එක්වීි ‘Seylan Friday Offer’ නමින් විශේෂ දීමනා වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සෙලාන් බැංකුව මීට පෙර කටයුතු කළේ ය.

මෙහිදී සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් Daraz වෙබ් අඩවිය හරහා ජල හා විදුලි බිල්පත් ගෙවූ ගනුදෙනුකරුවන්ට 10%ක වට්ටමක් හිමි විය. මේ සඳහා ගනුදෙනුකරුවන් වෙතින් දැවැන්ත ප්‍රතිචාරයක් හිමි වූ අතර එය සෙලාන් බැංකුවටත් Daraz වෙබ් අඩවියටත් පාරිභෝගික ආකර්ෂණය තවදුරටත් වැඩි කළ සාධකයක් බවට පත්විය.

එමෙන්ම එදිනෙදා ගනුදෙනු සඳහා ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කිරීම කෙතරම් පහසුද යන්න පෙන්වා දෙමින්, දිගින් දිගටම එම ක්‍රම භාවිත කිරීමට ගනුදෙනුකරුවන් යොමුකරවීම සඳහාද මෙම වැඩසටහන මහඟු කාර්යභාරයක් ඉටුකළේ ය.

‘එදිනෙදා අවශ්‍යතාවන්ට ගැළපෙනම කාඩ්පත’ වශයෙන් සෙලාන් කාඩ්පත්, Daraz හරහා උපයෝගීතා සේවා බිල්පත් ගෙවීමේදී හොඳම වට්ටම් පිරිනමයි. මීට අමතරව තවත් කාණ්ඩ රැසක් සඳහා වසර පුරාම වට්ටම් පිරිනැමීමටද සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ.

SendShareShare
Previous Post

60න් ගෙදර යවන වැඩේ හැමෝටම බලපාන්නේ නැහැලු!

Next Post

නිපුණතා සංවර්ධනයට භාරතය ඔස්ට්‍රේලියාව සමඟ එකඟතාවයකට…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.