අද සවස සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහයේදී පොලිසිය විසින් අට්ටාල ඉවත් කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest News
කෙසේවෙතත් ආරම්භයේ සිට අවසානය දක්වා විමල් වීරවංශ මහතා එහි රැදී සිටිමින් පොලිසිය සමග විශාල ගැටුමකට මැදි වුවද සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්ථාවේ සිටි බොහෝ පිරිසක් සවස් භාගය වනවිට එහි නොසිටි ආකාරයක් දැකගත හැකි විය.
එසේම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සලේ වෙනුවෙන් පෙනී සිටින නාමල් රාජපක්ෂ මහතා හෝ කිසිදු රාජපක්ෂවරයකු මෙම අවස්ථාවට එක්ව නොසිටීමය.
පටන් ගන්න කොට හිටිය අය මෙන්න!












