මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රියාත්මක වන ‘එතෙර සිසු දිරිය’ වැඩසටහනේ සමාරම්භක උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර ග්‍රැන්ඩ් නැව්රෝ...
Read moreවඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණෙන් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසුවූ ලංකා බැංකුවේ සෙවණපිටිය ශ්‍යාඛාව ATM පහසුකම්ද සමගින් නව ගොඩනැගිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදුකෙරිණි. මේ වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවයට ලකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම් හා...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සමාගම් අතරින් එකක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්, සිය නවතම ශාඛාව පසුගියදා හලාවත ප්‍රදේශයේදී විවෘත කළේය. නවීන පහසුකම්වලින් සමන්විත මෙම ශාඛාව අංක 22, ෂර්ලි කොරයා මාවත, හලාවත යන ස්ථානයේ පිහිටා තිබේ. මින් ඉදිරියට හලාවත ප්‍රදේශයේ ජනතාවට,...
Read moreගම්පහ ප්‍රදේශයේ පැරණිතම පාසල් අතරින් එකක් වන තක්ෂිලා විද්‍යාලය 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවති සමයේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්විය. ඒ එම කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොඩනැගිල්ලක් තුළ දරුවන් පිරිසක් විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ජනමාධ්‍ය...
Read moreHNB ඇෂුවරන්ස් PLC (HNBA) සමාගම විසින් පවත්වනු ලබන උත්සව අතරින් වඩාත් ආකර්ෂණයට ලක් වී ඇති, අලෙවි බළකාය ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයේ 2021 වසරට අදාළ සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. මෙවර සම්මාන උළෙලෙහි දී 2021 වර්ෂය තුළ කැපී පෙනෙන...
Read moreතිහගොඩ ප්‍රදේශයේ ජනතාවට අති නවීන බැංකු පහසුකම් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් තිහගොඩ නගරයේදී පසුගියදා විවෘත කෙරිණි. මෙහිදි සුඵ අපනයන බෝග වගාව සඳහා ණය පහසුකම් පිරිනැමුනු අතර, මහජන බැංකුවේ සිසු උදාන සහ ඉසුරු උදාන ගිණුම් හිමි දරු දැරියන් වෙත...
Read more2021 වසරේදී පැවැති ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය වාර්ෂිකව සංවිධාන කරනු ලබන ‘හොඳම ව්‍යවසායකයා' (Sri Lankan Entrepreneur of the Year) ජාතික සම්මාන උළෙලේදී ප්‍රධානතම සම්මාන දෙකක් හිමිකරගත් ‘මෙඩිහෙල්ප්’ (Medihelp) පුද්ගලික රෝහල් ජාලයේ නවතම රෝහල පසුගියදා අතුරුගිරිය නගරයේදී විවෘත කෙරිණි. සියලු නවීන...
Read moreමෙරට අංක 1 බැංකුව, ලංකා බැංකුව සිය Internet Payment Gateway (BOC IPG) සේවාව ඔස්සේ, ඩිජිටල් ගෙවීමේ පහසුකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග අත්වැල් බැඳගැනීම පසුගියදා සිදුකෙරිණි. මෙම සහයෝගිතාව පිළිබඳ නිල වශයෙන් ගිවිසුම් අස්සන් කිරීමේ උත්සවය 2022 අගෝස්තු...
Read moreසෑම විටම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මුල්‍ය සේවා සපයන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) සිය ප්‍රමුඛතම මූල්‍ය සේවාවක් වන ‘CDB රන් ණය‘ සේවාව නව මුහුණුවරකින් වෙළෙඳපොළට නිකුත් කර තිබේ. ඒ අනුව, පවතින ආර්ථික තත්ත්වය හමුවේ...
Read moreශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) සමග එක්ව Whatsapp හරහා 1926 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් පුළුල් කරන බව නිවේදනය කළේය. මානසික සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා...
Read moreසුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.