• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

2021/2022 ආසියානු තරුණ නිර්මාණ ශිල්පී සම්මාන උළෙලේ (AYDA) ජයග්‍රාහකයින්ට උපහාර පිරිනැමේ…

August 29, 2022
in Business
Reading Time: 2 mins read
A A
2021/2022 ආසියානු තරුණ නිර්මාණ ශිල්පී සම්මාන උළෙලේ (AYDA) ජයග්‍රාහකයින්ට උපහාර පිරිනැමේ…
Share on WhatsAppShare on Facebook

2022/2023 වර්ෂයන් සඳහා වන AYDA තේමාව සමගින් නිල වෙබ් අඩවියද මේ හා සමගාමීව දියත් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත නිෂ්පාදකයෙකු වන නිපෝන් පේන්ට් සමාගම, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සහයෝගය ඇතිව සංවිධානය කරන ආසියානු තරුණ නිර්මාණ ශිල්පී සම්මාන උළෙලේ Asia Young Designer Awards (2021/2022) ජයග්‍රාහකයන් ඇගයීම සඳහා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ වර්ණවත් උත්සවයක් පැවැත්විණි.

කලාපය පුරා විසිරුණු වාස්තුවිද්‍යා (Architecture) සහ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ක්ෂේත්‍රයේ (Interior Design) ප්‍රවීණයන් හා ජාලගත වෙමින් කුසලතා සංවර්ධනය කරගැනීම සඳහා එම ක්ෂේත්‍රයන්හි ඉගෙනුම ලබන සිසුන්ට අවස්ථාව ලබාදීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් 2008 වර්ෂයේදී AYDA සම්මාන උළෙල ආරම්භ කරන ලදී. අප රටේ නිර්මාණකරුවන් ශක්තිමත් කිරීමේ අභිලාෂයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන නිපෝන් පේන්ට් ලංකා සමාගම හා ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ආයතනය (SLIA) විසින් සංවිධාන කරන ලද්දකි.

මෙවර සම්මාන උළෙලේදී, දිහාන් ධමික ඉන්ෂාන් විසින් ‘Waste Upcycling Park and Wetland Awareness Center’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන්, වාස්තු විද්‍යා අංශය නියෝජනය කරමින් රන් සම්මානය දිනා ගන්නා ලදී. අභ්‍යන්තර සැලසුම් නිර්මාණ කාණ්ඩය නියෝජනය කරමින් තරගයට සහභාගි වූ ඩබ්.ඩී. ඉවන්ති ධර්මපාල විසින් ‘Major Design Project) Timber Craft Center ව්‍යාපෘතිය සඳහා රිදී සම්මානය හිමිකර ගන්නා ලදී.

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් ලංකා, වසරේ විශිෂ්ටතම ඩිජිටල් රක්ෂණ මුලපිරීම සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි…

Next Post

කංචන තියෙනවා කිව්වත් ෂෙඩ්වල තෙල් නෑ! අදත් දිග පෝලිම් හැමතැනම!

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.