■ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 100 දක්වා දෙගුණ වෙයි■ පළමු මාස නවය සඳහා ණය හානිකරණය රුපියල් බිලියන 60 ඉක්මවයි■ දේශීය මුදල් තැන්පතු රුපියල් බිලියන 146කින් වර්ධනය වෙයි■ Tier I ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය පිළිවෙලින් 11.31% සහ 14.36%...
Read moreනෙස්ලේ ලංකා සමාගම රුපියල් බිලියන 2ක ආයෝජනයක් සමගින් කුරුණෑගල පිහිටි සිය කර්මාන්ත ශාලා පරිශ්‍රයට නවතම Vacuum Band Dryer යන්ත්‍රයක් එක්කිරීමට පියවර ගෙන තිබේ එමගින් මෝල්ට් ආහාර නිෂ්පාදනය කෙරෙන ඒකකයේ ධාරිතාව තවදුරටත් වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලාංකිකයන්ට තවදුරටත්...
Read moreසුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවනු ලබන ණය යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ණය නිකුත් කිරීම සඳහා සූදානමින් සිටී. ශ්‍රී ලංකාවේ...
Read moreජාතියේ මහා පහන් ටැඹ - ලංකා බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ නිරතුරුවම වෙනස් වන මූල්‍ය අවශ්‍යතා පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් මෙන්ම දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බව පැවැසිය හැකිය. සිය ස්ථාවරත්වය ඉහළ නංවා ගනිමින්, මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් විහිෂ්ට වූ මූල්‍ය සේවා සහ...
Read moreවිදුලි පරිභෝජනය 25% කින් අඩුකිරීමට වහල මත සූර්ය බලශක්ති පද්ධති සවිකෙරේහේමාස් හෝල්ඩින්ස් පීඑල්සී (Hemas Holdings PLC) සිය 2030 පාරිසරික න්‍යාය පත්‍රයේ කොටසක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. එහි කොටසක් වශයෙන්, හේමාස් සමූහයේ ක්‍රමෝපායික...
Read moreමෙරට ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සේවා සපයන්නකු වන HNB ඇෂුවරන්ස් PLC (HNBA) සමාගම විසින් අසමසම සෞඛ්‍ය වියදම් ආවරණයක් සහිත SupremeHealth Unlimited සෞඛ්‍ය සැළසුම හඳුන්වා දීම පසුගියදා සිදුකෙරුණි. මෙම සුවිශේෂ සෞඛ්‍ය රක්‍ෂණාවරණය මගින් රක්ෂිතයා, රක්ෂිතයාගේ සැමියා හෝ බිරිඳ හා දරුවන්ට අමතරව මව,...
Read moreසීමාසහිත කෙවිල්ටන් ඉලෙක්ටි්‍රකල් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම සංවිධාන කළ විදුලි කාර්මික ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ මෙහෙයවීමෙන් කෙවිල්ටන් දායකත්වයෙන් ජාතික වෘත්තිය සුදුසුකම (NVQ Level-3) ලැබූ විදුලි කාර්මික ශිල්පීන් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරිමේ උත්සවය පසුගියදා මහනුවර ප්‍රදේශයේදී...
Read moreමහා පරිමාණ නිෂ්පාදන අංශය ජයග්‍රහණය කරයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධාන කරන ලද 2020 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස සම්මාන ලැබීමට නෙස්ලේ ලංකා සමාගම සමත්විය. ‘යහපත් ආහාර, යහපත් ජීවිතය’ යන තේමාව...
Read more1999 වර්ෂයේ දී හුදෙක් නාගරික ප්‍රදේශයන්ට පමණක් සීමාව තිබූ රක්‍ෂණ සේවාව, ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සමීප කිරීමේ පුරෝගාමියා ලෙස මෙරට රක්‍ෂණ ව්‍යාපාරයට පැමිණි කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී, අද වනවිට මෙරට රක්‍ෂණ කර්මාන්තයේ කෙටි කාලයක් ඇතුළත වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කර රක්‍ෂණ සමාගම්...
Read moreලොතරැයිය කලාවක් නම්, ඒ කලාව පාරිභෝගිකයාගේ පුරුද්දක් බවට පත්කළේ ලොතරැයියේ මහගෙදර වන ජාතික ලොතරැයි මණ්ඩලයයි. ලංකාව තුළ ලොතරැයිය මුල් බැසගැනීමට පෙර ලොතරැයි ඉතිහාසය දෙස හැරී බැලුවහොත්, ලොව ප්‍රථම ලොතරැයිය නිර්මාණය වන්නේ චීන දේශයේ හන් පෙළපතේ පාලන කාලයේදීය. එය රට තුළ...
Read moreවිසේකාර කෙල්ලන් අතරට එකතු වුණු ඇය චනුෂි දෙව්මිණි. දවසින් දවස විවිධ නිර්මාණ අතරට එකතු වන රුවැත්තියන් අතර මේ දිනවල ඔබට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.