ජාතියේ මහා පහන් ටැඹ, ලංකා බැංකුව විසින් ශ්‍රී ලාංකික දූ පුතුන්ගේ උසස් අධ්‍යාපන සිහිනයට අත්වැලක් වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ‘නැණ ජය’ උසස් අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ලංකා බැංකුව නිවේදනය කරයි. 2021 වර්ෂයේ අ.පො.ස....
Read moreසියවස් ගණනාවක්පැරැණි Veedol ලිහිසි තෙල් සන්නාමය නිෂ්පාදන හවුල්කාරිතාවයෙන් සහ OEM සම්බන්ධතාව, තාක්ෂණික හැකියාව නිසා ලොව පුරා ‘වෘත්තීය තේරීම’ වේ. තත්ත්වයෙන් උසස් ඉහළ කාර්යක්ෂමතාවක් ඇති Veedol ලිහිසි තෙල් සංයුතිය තක්සේරු කිරීම සඳහා වසර 110ක් තිස්සේ තාක්ෂණික පරිණාමයකට භාජනය කරන ලදී. ටයර්...
Read moreආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දියත් කෙරුණු (SMELoC) හදිසි ප්‍රතිචාර කාරක ප්‍රාග්ධන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 13.5ක මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදීමට හවුල්කාර මූල්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක්...
Read moreAIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) සමඟින් නොබෝදා සහයෝගිතාවයකට එළෙඹෙන ලදී. මේ ඔස්සේ WCIC මගින් සංවිධාන කරනු ලබන 2022 කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා ස්වර්ණ සහකරු ලෙස සිය දායකත්වය ලබාදෙමින්, 2022-2023 වසර සඳහා කාන්තා...
Read moreපීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැල්ලවත්ත ශාඛාව විසින් වැල්ලවත්ත අවට ප්‍රදේශයෙහි ලියාපදිංචි ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ගේ රැකියා ගුණත්වය ඉහළ නංවාලීමේ ව්‍යාපෘතියක් දැන් අරඹා තිබේ.එහි මුලික වැඩසටහන වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සංගමය සහ වැල්ලවත්ත පොලිසියේ සහයෝගයෙන් පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේදී පසුගියදා...
Read moreශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම වර්ගයේ පළමු ප්‍රවර්ධන වැඩසටහනින් ජයග්‍රාහකයන්ට සුවිශේෂ ඩිජිටල් තෑගි (NFT) සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා මෙරටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. අතීතයේදී වෙස්ටර්න් යූනියන්...
Read moreශ්‍රී ලංකාව තුළ විවිධ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටත්වට පත්ව ඇති මැලිබන් බිස්කට් සමාගම එහි පාරිසරික, සමාජීය හා පාලන රාමුව තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කර ඇත්තේ වගකිවයුතු කර්මාන්තකරුවකු ලෙස සිය ස්ථාවරය නැවත නැවතත් තහවුරු කරමිනි. මේ තුළින් මැලිබන් බිස්කට් සමාගමේ පරිසර හිතකාමී...
Read moreජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වනSLT-MOBITEL විසින් පවත්වන ලද Laptop Fiesta වැඩසටහනේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. දීර්ඝ කාලයක් පුරා SLT-MOBITEL සේවාවන් භාවිතා කරමින්, අඛණ්ඩව බිල්පත් ගෙවීම හා රීලෝඩ් කිරීම සිදුකළ ස්ථාවර හා ජංගම දුරකථන...
Read moreග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ඇතුළුව රට පුරාම තම සේවාවන් පුළුල් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, කටුගස්තොට ප්‍රදේශයේ නව ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේය. අංක 214, මඩවල පාර, කටුගස්තොට යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව,...
Read more600කට අධික දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට දායක වෙයි නෙස්ලේ ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සමග විශේෂ අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුම යටතේ, දිවයින පුරා පිහිටි SOS ළමා ගම්මාන පහකට නෙස්ලේ ලංකා සමාගම සහාය වීමට එකඟතාව...
Read moreමෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ අගභාගයේදී හෙරොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.