• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

HNB ඇෂුවරන්ස්, SupremeHealth Unlimited සුවිශේෂ සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි…

November 29, 2022
in Business
A A
HNB ඇෂුවරන්ස්, SupremeHealth Unlimited සුවිශේෂ සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි…

මෙරට ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සේවා සපයන්නකු වන HNB ඇෂුවරන්ස් PLC (HNBA) සමාගම විසින් අසමසම සෞඛ්‍ය වියදම් ආවරණයක් සහිත SupremeHealth Unlimited සෞඛ්‍ය සැළසුම හඳුන්වා දීම පසුගියදා සිදුකෙරුණි. මෙම සුවිශේෂ සෞඛ්‍ය රක්‍ෂණාවරණය මගින් රක්ෂිතයා, රක්ෂිතයාගේ සැමියා හෝ බිරිඳ හා දරුවන්ට අමතරව මව, පියා, නැන්දම්මා සහ මාමණ්ඩිය ද ආවරණය කරමින් ප්‍රතිලාභ රැසක් ලබා දීම විශේෂිතය. HNBA වෙතින් ශ්‍රී ලාංකේය රක්ෂණ ක්ෂේත්‍රය වෙත හඳුන්වා දුන් නවතම රක්ෂණාවරණය වන SupremeHealth Unlimited, පාරිභෝගික අවශ්‍යතා රැසක් ආවරණය කරමින්, බහුවිධ ප්‍රතිලාභ පිරිනමන අතර, එහිදී ඔවුන්ට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවද ලබාදෙයි. එමගින් අනපේක්ෂිත අවස්ථාවලදී මතුවන සෞඛ්‍ය ගටලු නිරාකරණය කරගැනීමට සහයෝගය ලබාදෙමින් පවුලට පූර්ණ ආරක්ෂාවක් සහතික කිරීම විශේෂිතය.

HNB ඇෂුවරන්ස් SupremeHealth Unlimited සෞඛ්‍ය රක්ෂණාවරණය මගින් ලබාදෙන ඉහළ ප්‍රතිලාභ මගින් ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය සහතික කරමින්, ඔවුන්ට සිය ආදරණීයයන් සමග සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමේ අවස්ථාව ලබාදෙයි. SupremeHealth Unlimited මගින් ලබාදෙන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා 1301 ක්ෂණික ඇමතුම් අංකය අමතන්න. නැතිනම්, www.hnbassurance.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share50Tweet32SendShare13
Previous Post

ගෝල්ෆේස් එකෙන් තවත් මළසිරුරක් මතුවෙයි!

Next Post

වසර 30කට කලින් රජිව්ට එල්ල කළ බෝම්බ ප්‍රහාරය මතකද? හිරේට ගිය නලිනිව මතකද? අන්න ඒ නලිනි එළියට ඇවිත් අවුරුදු 30ක් හිරේ ඇතුළේ කතාව කියයි…

MORE NEWS

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ
Business

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

January 30, 2023
සුමති සම්මාන 2023…
Business

සුමති සම්මාන 2023…

January 30, 2023
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…
Business

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

January 30, 2023
අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…
Business

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

January 30, 2023
AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…
Business

AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

January 30, 2023
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…
Business

ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…

January 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.