• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

නෙස්ලේ ලංකා සමාගමේ විශිෂ්ට තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමේ…

November 28, 2022
in Business
A A
නෙස්ලේ ලංකා සමාගමේ විශිෂ්ට තත්ත්ව කළමනාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමේ…

මහා පරිමාණ නිෂ්පාදන අංශය ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධාන කරන ලද 2020 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී මහා පරිමාණ නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස සම්මාන ලැබීමට නෙස්ලේ ලංකා සමාගම සමත්විය. ‘යහපත් ආහාර, යහපත් ජීවිතය’ යන තේමාව යටතේ ක්‍රියා කරන නෙස්ලේ සමාගම, මෙරට අලෙවි කරන සිය නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි සිය කර්මාන්ත ශාලාවේදී නිපදවයි.

‘වර්තමාන මෙන්ම අනාගත පරපුරටත් ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය කරගැනීම සඳහා ආහාර සතු ශක්තිය මුදාහැරීමේ’ අරමුණ සමග ක්‍රියා කරන නෙස්ලේ සමාගම, ඉහළ ගුණාත්මක බවින් යුතු සිය ආහාර සහ පාන වර්ග නිෂ්පාදන පෙළ හරහා මුල් ළමා වියේ සිට වැඩිහිටි විය දක්වා පුළුල් පරාසයක පාරිභෝගිකයන්ට සමීප වී ඇත. ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් කුරුණෑගල පිහිටි එම සමාගමට අයත් කර්මාන්ත ශාලාවේ දැඩි සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්‍රමිතීන් මත නිපදවනු ලබයි. සෑම නිෂ්පාදන අදියරක්ම දැඩි තත්ත්ව පරීක්ෂාවන්ට ලක් කෙරෙන අතර, දේශීය මෙන්ම ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා නීති සහ ප්‍රමිතීන්ට අනුකූල පුළුල් පරීක්ෂණ ද සිදුකෙරේ. සමාගමේ වටිනාකම් දාමයේ සිටින සෙසු පාර්ශ්වකරුවන් වෙත ද නෙස්ලේහි දැඩි තත්ත්ව නියාමන අදාළ වන අතර ඉහළ තත්ත්වය සහ ආහාර සුරක්ෂිතතාව පවත්වාගැනීමට අවශ්‍ය සහාය සහ පුහුණුව ද ඔවුන් වෙත පිරිනැමේ. වටිනාකම් දාමය තුළ තත්ත්ව ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගැනීම වෙනුවෙන් නිරන්තර විගණන සිදුකිරීමට ද නෙස්ලේ ලංකා සමාගම ක්‍රියා කරයි.

ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ ආයතනවල තත්ත්ව කළමනාකරණය සහ තත්ත්ව සාධන ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන සම්මාන උළෙලකි. මෙය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අලෙවිකරණ සහ ප්‍රවර්ධන අංශය විසින් සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ තත්ත්ව ප්‍රමිති පිළිබඳ ජාතික ආයතනයවන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI), ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානයේ ද සාමාජිකත්වය දරයි.

Share50Tweet32SendShare13
Previous Post

හමුදා බලය කොමියුනිස්ට් බලය සියල්ල තියෙද්දිත් ආණ්ඩුවේ මර්දනය නොතකා චීන ජනතාව දහස් ගණන් පාරට බහින වීඩියෝ මෙන්න! (VIDEOS)

Next Post

දෙසැම්බර් 12 ඩයනාට තීරණාත්මකයි! ලිපිලේඛනත් අරන් උසාවියට එන්න!

MORE NEWS

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ
Business

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

January 30, 2023
සුමති සම්මාන 2023…
Business

සුමති සම්මාන 2023…

January 30, 2023
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…
Business

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

January 30, 2023
අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…
Business

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

January 30, 2023
AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…
Business

AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

January 30, 2023
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…
Business

ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…

January 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.