• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

වඩාත් උත්තරීතර සේවාවක් සඳහා ලංකා බැංකුව කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමග ගිවිසුම්ගත වෙයි…

November 28, 2022
in Business
A A
වඩාත් උත්තරීතර සේවාවක් සඳහා ලංකා බැංකුව කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමග ගිවිසුම්ගත වෙයි…

1999 වර්ෂයේ දී හුදෙක් නාගරික ප්‍රදේශයන්ට පමණක් සීමාව තිබූ රක්‍ෂණ සේවාව, ග්‍රාමීය ජනතාව වෙනුවෙන් සමීප කිරීමේ පුරෝගාමියා ලෙස මෙරට රක්‍ෂණ ව්‍යාපාරයට පැමිණි කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී, අද වනවිට මෙරට රක්‍ෂණ කර්මාන්තයේ කෙටි කාලයක් ඇතුළත වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කර රක්‍ෂණ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින සමාගමකි.

සිය ගමනේ තවත් අභිමානවත් පියවරක් තබමින් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසීමේ අරමුණින් යුතුව මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව සමග රක්‍ෂණ ගිවිසුමකට (රථවාහන හා ගිණි) එළඹිම පසුගිය ඔක්තෝම්බර් 27 වැනිදා සිදුවිය.

මෙමගින් ලංකා බැංකුවෙන් ලබාගනු ලබන ණය සහ ලීසිං පහසුකම් සදහා කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී මගින් සපයනු ලබන රක්‍ෂණ පහසුකම් ලබාගැනීමේ හැකියාව ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට හිමිවේ.

පුංවි මිනිසාගේ දුක නිවැරදිව හදුනාගත් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය ආයතනය වන ලංකා බැංකුව මෙවැනි ගිවිසුමට එළඹිම බොහෝ ශ්‍රී ලංකිකයන් හට සිය බැංකු සහ රක්‍ෂණ කටයුතුවලදී විශාල වාසියක් උදාවේ යැයි විස්වාස කළ හැකිය. විශේෂයෙන්ම මෙරට රක්‍ෂණ කර්මාන්තයේ තෙවෙනි විශාලතම සේවා ජාලයට හිමිකම් කියන කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ මෙරට බැංකු ක්ෂේත්‍රයේ විශාලතම ශාඛා ජාලයකට හිමිකම් කියන ලංකා බැංකුව සමග ගිවිසුම්ගත වීම සැබැවින්ම ආයතන දෙකෙහිම ගනුදෙනුකරුවන් ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයකි.

Share50Tweet32SendShare13
Previous Post

2030 වෙද්දි ලෝකයේ විශාලතම ආර්ථිකය ඉන්දියාවට!

Next Post

බැසිල් එද්දි ඩොලර් 400ක් ගෙව්වා! කිසිම වැරදි දෙයක් කරලා නෑ! පොහොට්ටුවේ මහලේකම් නිවේදනයක් නිකුත් කරයි!

MORE NEWS

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ
Business

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

January 30, 2023
සුමති සම්මාන 2023…
Business

සුමති සම්මාන 2023…

January 30, 2023
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…
Business

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

January 30, 2023
අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…
Business

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

January 30, 2023
AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…
Business

AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

January 30, 2023
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…
Business

ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…

January 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.