• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාව තුළ රුපියල් බිලියන 02ක සුවිශාල ආයෝජනයක් සිදුකරයි…

December 5, 2022
in Business
A A
නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාව තුළ රුපියල් බිලියන 02ක සුවිශාල ආයෝජනයක් සිදුකරයි…

නෙස්ලේ ලංකා සමාගම රුපියල් බිලියන 2ක ආයෝජනයක් සමගින් කුරුණෑගල පිහිටි සිය කර්මාන්ත ශාලා පරිශ්‍රයට නවතම Vacuum Band Dryer යන්ත්‍රයක් එක්කිරීමට පියවර ගෙන තිබේ එමගින් මෝල්ට් ආහාර නිෂ්පාදනය කෙරෙන ඒකකයේ ධාරිතාව තවදුරටත් වර්ධනය වන අතර, ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලාංකිකයන්ට තවදුරටත් ධනාත්මක බලපෑමක් සිදුකිරීමටද සමාගමට හැකියාව ලැබේ.

වර්ෂ 1984දී මෙහෙයුම් ආරම්භ කරන ලද කුරුණෑගල පිහිටි නෙස්ලේ ලංකා කර්මාන්ත ශාලාව මගින් අද මෙරට අලෙවි කරනු ලබන නෙස්ලේ නිෂ්පාදනවලින් 90%කට වැඩි ප්‍රමාණයක් නිපදවනු ලබයි. ඒ, දැඩි ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් අනුගමනය කරමිනි. ‘යහපත් ආහාර යහපත් ජීවිතය’ (Good food, Good life) යන තේමාව පෙරදැරි කොටගත් නෙස්ලේ ලංකා සමාගම වසර 115කට අධික කාලයක් පුරා ශ්‍රී ලාකික ජීවිතවලට බද්ධ වී ඇත. එමෙන්ම 25,000කට වැඩි ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට,පොල් ගොවීන්ට සහ ගෙවතු වගාකරුවන්ට ජීවනෝපාය සරිකර දෙන නෙස්ලේ ලංකා සමාගම, 800කට අධික ඍජු රැකියා ප්‍රමාණයක්ද සපයා දෙයි. ඉකුත් වසර පහ තුළ සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලද මුළු මුදල රුපියල් බිලියන 6.6 ඉක්මවයි.

නව යන්ත්‍රය ස්ථාපිත කිරීමේ මූලාරම්භය සනිටුහන් කිරීම සඳහා නෙස්ලේ ලංකා සමාගම පියවර ගත් අතර ඒ වෙනුවෙන් 2022 නොවැම්බර් 23 දා කුරුණෑගල කර්මාන්තශාලා පරිශ්‍රයේ විශේෂ උත්සවයක් සංවිධාන කර තිබිණි. එම අවස්ථාවට කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් රේණුකා වීරකෝන් යන මහත් මහත්මූහුද, නෙස්ලේ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ ජේසන් ඇවන්සෙන්‍යා මහතා සහ අනෙකුත් නිලධාරීහුද සහභාගි වූහ.

Share50Tweet32SendShare13
Previous Post

සෙලාන් බැංකුව කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වෙයි…

Next Post

අද රෑ සිට සුදු ඩීසල් ලීටරයක් 10කින් අඩි කරයි! ගෑස් සිලින්ඩරයක් 250කින් වැඩි කරයි!

MORE NEWS

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ
Business

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

January 30, 2023
සුමති සම්මාන 2023…
Business

සුමති සම්මාන 2023…

January 30, 2023
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…
Business

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

January 30, 2023
අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…
Business

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

January 30, 2023
AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…
Business

AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

January 30, 2023
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…
Business

ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…

January 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.