Sunday, June 7, 2026
 
TVS ශ්‍රී ලංකාව තුළ Kaijie බැටරි අලෙවිය සහ බෙදාහැරීම අරඹයි…

යතුරුපැදි බැටරි නිෂ්පාදනයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන KAIJIE, සිය බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ බැටරි වෙළෙඳපොළ තුළ පුළුල් පරාසයක පැතිරීමක් අරමුණු කරමින් යතුරුපැදි ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයා වන TVS සමග හවුල්කාරීත්වයකට එළැඹ තිබේ. TVS විසින් TVS සන්නාමය සහිත යතුරුපැදි, ත්‍රිරෝද...

Read more
මහජන බැංකුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයන්ගේ ව්‍යවසායකත්ව සංවර්ධනයට සහාය…

මහජන බැංකුවේ ව්‍යවසායකත්ව බැංකු කටයුතු අංශය කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමේ හා සංවර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් දියත් කර ඇති අතර, PEOPLE’S SPARK වැඩසටහන එහි සුවිශේෂ පියවරකි. එය තරුණ උපාධිධාරීන් හට බැංකුව සමඟ එකතු වී පුහුණුවකින් පසු තම ව්‍යවසායන් ආරම්භ කිරීම...

Read more
SLT-MOBITEL mGuide සේවාව දැන් Hutch පාරිභෝගිකයන්ටත්…

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ලබාදෙන mGuide සේවාව ලබාගැනීමේ අවස්ථාව දැන් Hutch පාරිභෝගිකයන්ටද හිමිවී තිබේ. මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL සහ Hutch විසින් පසුගියදා අත්සන් තබන ලදී. mGuide යනු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳ...

Read more
DFCC බැංකුවෙන් වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා ඉහළම ප්‍රතිලාභ…

මේ වනවිට බැංකු ක්ෂේත්‍රය තුළ පවතින නවතම ප්‍රවණතාවන් සහ ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන් නිවැරදිව හඳුනා ගනිමින්, ස්ථාවර තැන්පතු සඳහා ඉහළම ප්‍රතිලාභ පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව, DFCC බැංකුවේ වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා, කල්පිරීමේදී පොලිය ගෙවීමේ පදනම මත, 30%ක...

Read more
MediHelp අලුත් සේවාවන්…

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp Hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව බණ්ඩාරගම නගරයේදී පසුගියදා විවෘත කරන...

Read more
‘එක්සෙල් වර්ල්ඩ්’ ‘ස්නෝ වර්ල්ඩ්’ යළි දියත් කෙරේ…

හිමකැට විසිරුණු, සීතලෙන් ඇළලූණු, විනෝද රසාස්වාදය මධ්‍යයේ එක්සෙල් වර්ල්ඩ් සිය අතිශය ජනප්‍රිය හිම ලෝකය, ‘ස්නෝ වර්ල්ඩ්’ වසර තුනක විරාමයකින් අනතුරුව පසුගියදා යළි දියත් කරන ලදී. දෙසැම්බර් 12 වැනිදා එක්සෙල් වර්ල්ඩ්හි පැවති මාධ්‍ය සඳහා සුවිශේෂ වූ දියත් කිරීමේ උත්සවයේදී අයිස් කැටවලින්...

Read more
සෙලාන් කාඩ්පත් වෙතින් මෙවර උත්සවය සමය වෙනුවෙන් සුවිශේෂ වට්ටම් සහ දීමනා එකතුවක්…

ගනුදෙනුකරුවන්ගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා උදෙසා අත්‍යාවශ්‍යම කාඩ්පත ලෙස ඇගයීමට ලක්වී ඇති සෙලාන් කාඩ්පත් මෙවරත් උත්සව සමය වෙනුවෙන් සුවිශේෂී දීමනා එකතුවක් හඳුන්වා දීමට සූදානමින් සිටී. මේ යටතේ දැනටමත් අලෙවිසල් 300කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගැනීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇති අතර, ඒ...

Read more
DPMC Workshop Madapatha තවත් ඉදිරි පියවරක…

බර වාහන රැසක් ඇති පාරිභෝගිකයන්ට තම වාහන බලඇණියේ සියලු නඩත්තු කටයුතුවල භාරකරු ලෙස, ඒ සියල්ල එකම වහළක් යටින් කාර්යක්ෂමව හා විශ්වාසයෙන් යුතුව සිදු කරවා දීම සඳහා DPMC Workshop Madapatha තවත් සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කර තිබේ. මඩපාත පිටි තම බර...

Read more
මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව 2021 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ…

ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA) සංවිධානය කරන ක්‍ඵ් ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී 2022 දී මහජන බැංකුවේ 2021 වසරේ වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ටතම ඒකාබද්ධ වාර්ෂික වාර්තා’ දහයෙන් එකක් ලෙස සම්මානයට පාත්‍ර විය. තම ආයෝජකයින්ට සහ පාර්ශ්වකරුවන්ට ප්‍රයෝජනවත්...

Read more
Page 20 of 173 1 19 20 21 173

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත්ද පසුගිය සතියේ සිය මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු කැඳවා මෙහෙයුම් කිහිපයක්ම ඔවුන්ට භාරදීමට පියවර ගත්තේය. ඉන් පළමු වැන්න...

Read more