• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Saturday, February 4, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Business

ඉතුරුම්වලට වැඩි වාසි ගෙනෙන 400 Day Investment ලංකා බැංකුවෙන්…

December 5, 2022
in Business
A A
ඉතුරුම්වලට වැඩි වාසි ගෙනෙන 400 Day Investment ලංකා බැංකුවෙන්…

ජාතියේ මහා පහන් ටැඹ – ලංකා බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ නිරතුරුවම වෙනස් වන මූල්‍ය අවශ්‍යතා පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් මෙන්ම දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන බව පැවැසිය හැකිය. සිය ස්ථාවරත්වය ඉහළ නංවා ගනිමින්, මෙරට අභිවෘද්ධිය වෙනුවෙන් විහිෂ්ට වූ මූල්‍ය සේවා සහ නව ආයෝජන අවස්ථා හඳුන්වා දීමට කැපවන ලංකා බැංකුව මෙරට ජනතාව තුළ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරමින් එම ඉතුරුම් සඳහා වැඩි ප්‍රතිලාභ ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරයි. මෙම අරමුණ පෙරදැරිව 400 Day Investment නමින් නව ස්ථාවර තැන්පතු ආයෝජන ගිණුමක් හඳුන්වා දීමට ලංකා බැංකුව කටයුතු කර ඇත.

රුපියල් 500,000කින් ඇරඹිය හැකි 400 Day Investment ස්ථාවර තැන්පතුව මගින් ලංකා බැංකුවේ අනෙකුත් ස්ථාවර තැන්පතුවලට වඩා වැඩි පොලී ප්‍රතිලාභ ලබාදෙන අතර එමගින් ගනුදෙනුකරුවන්ට ඉතා විශ්වසනීය, සුරක්ෂිත ඉතුරුම් අත්දැකීමක් ලබාදීමටද ලංකා බැංකුව කටයුතු කරයි.

මෙම නව ස්ථාවර තැන්පතුවට අමතරව ලංකා බැංකුව හඳුන්වා දී ඇති 100 Day Investment සහ 200 Day Investment යන ස්ථාවර තැන්පතු ගිණුම්ද ගනුදෙනුකරුවන් වෙත වැඩි ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ස්ථාවර තැන්පතු ගිණුම් වර්ග දෙකක් ලෙසින් හඳුන්වා දිය හැකිය. එම ස්ථාවර තැන්පතු ද රුපියල් 500,000කින් ඇරැඹිය හැකි අතර, ආයෝජන සඳහා ඉහළ පොලී ප්‍රතිශත හා ප්‍රතිලාභ ලබාදෙයි. ඊට අමතරව ආයෝජනය කරන මුදල වසර 4කින් දෙගුණ කරගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවන් වෙත ලබාදීම අරමුණු කරන ස්ථාවර තැන්පතුවක් ලෙස ලංකා බැංකුව හඳුන්වා දෙන Double Your Investment ගිණුම හඳුන්වා දිය හැකිය. අවමය රුපියල් 1,000,000කින් ඇරැඹිය හැකි මෙම ස්ථාවර තැන්පතුව සඳහාද 25%ක වාර්ෂික පොලී අනුපාතයක් (වා:ස:පො: 18.92%) ලබාදෙන අතර, වසර 4ක ආයෝජන කාලසීමාව අවසානයේ ඉතිරි කළ මුදල මෙන් දෙගුණයක් ආපසු ලබාගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට ලැබේ.

එමෙන්ම මෙම ආයෝජන කාලසීමාව තුළ තැන්පතු මුදලෙන් 75%ක ණය පහසුකමක් ලබාගත හැකි වීමද විශේෂත්වයකි.

ලංකා බැංකුව එක්සත් රාජධානියේ The Banker සඟරාව විසින් 2021 වසරේ ‘ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව’ ලෙස නම්කරනු ලැබූ අතර, 2012 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛතම බැංකු 1000 අතරට ලැයිස්තුගත වීමේද විශේෂයෙන් සඳහන් කළ යුතුය. වර්තමානය වන විට රුපියල් බිලියන 4කට අධික වත්කම් පදනමකට සහ රුපියල් බිලියන 3කට අධික තැන්පතු පදනමකට හිමිකම් කියන ලංකා බැංකුව මෙරට ශක්තිමත්ම බැංකුව ලෙසින් හඳුන්වා දිය හැකිය. ගනුදෙනුකරුවන්ට රටේ ඕනෑම තැනක සිට සතියේ දින 7ම, පැය 24 පුරා බැංකු සේවා ලබාගැනීමේ පහසුව සලසා ඇති ලංකා බැංකුව Online Banking සහ Mobile Banking යන සේවා ඇතුළු තවත් නවතම ඩිජිටල් සේවා රැසක් සමගින් දේශීය බැංකු ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට සමත්ව ඇත. 649ක් වූ ලංකා බැංකු ශාඛා ජාලය සහ දිනයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1,400කට අධික ATM/CDM හා CRM ජාලය ඇතුළුව 2,000කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලයකින් සමන්විත ලංකා බැංකුව, සිය ප්‍රථම විදේශීය අනුබද්ධිත ආයතනය ලෙස ඊධක්‍ ලන්ඩන් ශාඛාව ආරම්භ කළ අතර ඉන් පසුව මාලේ, චෙන්නායි, හුල්හුමාලේ සහ සීෂෙල්ස් දක්වා සිය විදේශීය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට සමත් විය. එමෙන්ම ලංකා බැංකුව ජාත්‍යන්තර බැංකු සමග දශක ගණනාවක් පුරා ගොඩනගා ගෙන ඇති විශ්වාසය සමගින් වර්තමානය වන විට විදේශීය බැංකු හා විනිමය ආයතන දහසකට අධික සංඛ්‍යාවක් සමග සබඳතා පවත්වාගෙන යන බවද පැවැසිය යුතුම කරුණකි.

Share50Tweet32SendShare13
Previous Post

චීන ගුවන් යානා විකුණන්න නේපාලය තීන්දු කරයි!

Next Post

මැතිවරණ කොමිසමයි සභාපති පුංචිහේවායි කුමන්ත්‍රණයක! පුංචිහේවා ස්වාධීන නෑ! අපි එයා හිටපු තැන් ආපු විදිහ දන්නවා! ජවිපෙ නායකයා පුංචිහේවා ගැන පාර්ලිමේන්තුවේදී රහස් හෙළිකරයි!

MORE NEWS

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ
Business

CDB, වෙතින් තවත් පාසල් ද්විත්වයකට සුහුරු පරිගණක විද්‍යාගාර පිරිනැමේ

January 30, 2023
සුමති සම්මාන 2023…
Business

සුමති සම්මාන 2023…

January 30, 2023
මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…
Business

මහජන බැංකුවේ ‘වාසි කෝටියයි’ දිනුම් ඇදීමේ ඔක්තෝබර් මස මිලියනපතියාට හිමි ත්‍යාග මුදල දකුණු කොරියාවේදී පිරිනැමේ…

January 30, 2023
අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…
Business

අලියාන්ස් ලංකා වෙතින් ළමා යතුරුපැදි ආරක්‍ෂිත හිස්වැසුම් ප්‍රදානය කෙරේ…

January 30, 2023
AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…
Business

AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

January 30, 2023
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…
Business

ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින් ජනවාරි 26 මහජනතාවට විවෘත වෙයි…

January 25, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.