ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලය වන ලංකා සතොස සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව දියත් කරන ලද ‘සතොස ඉඩම් නිධානය’ ප්‍රවර්ධන වැඩසටහනෙහි 3 වැනි අදියරේ ජයග්‍රාහකයන් හට පසුගියදා ත්‍යාග හිමිකර දෙන ලදී. එහිදී කොළඹට නුදුරින් වටිනා ඉඩම් 3ක්...
Read moreමෙරට ජනප්‍රිය හාඞ්වෙයාර් සහ හෝම්වෙයාර් සුපිරි වෙළෙඳසල් නාමයක් වන HOMEMART එහි නවතම ශාඛාව කොළඹ Orion City පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරන ලදී. St' Anthony’s Hardware පෞද්ගලික සමාගමේ නවමු සංකල්පයක් ලෙසින් හඳුන්වා දෙන ලද HOMEMART හාඞ්වෙයාර් සුපිරි වෙළෙඳසල 2017 වසරේදී නාවලදී ආරම්භ...
Read moreTVS ලංකා සමාගම පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ සුප්‍රකට සමාගමක් වන නිව් ධර්මසිරි එන්ටප්‍රයිස් සමග ව්‍යාපාරික ගිවිසුමකට අස්සන් තැබීය. ඒ අනුව තවත් නවතම TVS යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක් අංක 121ඊ, පුත්තලම් පාර, කුරුණෑගල යන ස්ථානයේ විවෘත කෙරිණි. එදින මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට...
Read moreජාත්‍යන්තරව පිළිගත් සම්මානනීය රෝහලක් ලෙස ප්‍රචලිත ලංකා හොස්පිටල්ස් ව්‍යාප්තිය අවම කණ්ටක විලයන සැත්කම් (Minimally Invasive Spinal Fusion Surgeries) 50ක් සාර්ථකව සිදු කරමින් පසුගියදා සිය ගමන් මඟෙහි සුවිශේෂ සන්ධිස්ථානයක් පසු කළේය. ස්නායු ශල්‍ය අංශයෙන් මෙවන් දක්ෂතාවක් පෙන්වූ එකම දේශීය රෝහල ලංකා...
Read moreශ්‍රමාභිමානී ජාතික සංවර්ධනය, පක්ෂ පාට හා ජාති ආගම් භේදවලින් තොරව ක්‍රියාත්මක වන සංවිධානයකි. දිවයින පුරා විසිර සිටින සාමාජික සාමාජිකාවන්ගේ අදහස් හා යෝජනා සමඟ විවිධ කතිකාවන් මත රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක සංගමයකි. අපගේ සංගමය සෑම වසරක් පාසාම ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු...
Read moreශ්‍රී ලංකාවේ පිට්සා හට් වෙතින් ඔබ වෙත ගෙන එන Thin Crust පිට්සා අනර්ඝ ලෙස hand stretched කළ, රන්වන් Crus එ එකක් සමඟින් පදමට බේක් කර ඇත. මාගරිටා, වෙජිටේරියානෝ, ග්‍රිල්ඞ් වෙජිටේරියානෝ, ට්‍රොපිකල් හවායන්, චිකන් බාබක්‍යු, ෆයරි චිකන්, පෙපරෝනි පැරඩීසෝ, තන්දුරි චිකන්,...
Read moreශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුව තම තොරතුරු තාක්ෂණ මෙහෙයුම්වල සඵලතාවය, කාර්යක්ෂමතාව, රහස්‍යභාවය සහ පරිපූර්ණත්වය තහවුරු කිරීම සඳහා ගෝලීය ප්‍රමිතීන් සහ විශිෂ්ට භාවිතයන් යොදාගැනීම සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් “Bureau Veritas” වෙතින් පසුගියදා පිරිනමන ලද ISO 27001:2013...
Read moreශ්‍රී ලංකාවේ විශාලතම ඛඡ ගෑස් ආනයන හා සැපයුම් සමාගම වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම පසුගියදා පැවති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (National Occupational Safety & Health Excellence Awards - NIOSH) සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. සෞඛ්‍ය...
Read moreශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) වරලත් ගණකාධිකරණ ආයතනය (CIMA) සමග පිට පිටම දෙවැනි වතාවටත් එක්ව පැවැත්වූ 2019 සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍රවූ සමාගම් 10 අතරට පත්වීමට සමත්ව තිබේ. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේදී...
Read moreශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා සමාගමක් වන ග්‍රීන්වේ ඒජන්සීස් MASSCO ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්මාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්විණි. 1986 දී සාන්ත ජයසුන්දර මහත්මා ඇරැඹූ ග්‍රීන්වේ ඒජන්සීස් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ඉහළින්ම...
Read moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.